මෙහෙමයි මචන්. පිරියඩ් ට්රැකර්ස් ඇප්ස් තියෙනවා ඕන තරම්. ඒකෙන් උබට ලමයි හදන්න හොදම දවස බලගන්න පුලුවන් උබටම . එදාට වෙනකන් කරන්න යන්න එපා මොකද තේරුමක් නෑ. එදාට කලින් දවස් 4ක් වත් යනකන් ශුකෘනු යවාගන්නත් එපා. අනික විනාඩියෙන් වැඩේ කරලා ඉවර කරන්නත් එපා. වෙලා අරන් කරපන් . උබේ එව්වා වගෙම ගැනිගෙ ඒවත්...