පොඩිකාලේ තරුණ කාලේ නොගහන ගේම් වයසට ගිහින් ගහන්නද බන්. උබ කොම්පුටරයක් අරන් දීපන්. උබට තියෙන ප්රශ්නය ඉස්කෝලේ කොල්ලෝ අරියාදු කරන එකනේ. කෝම්පුටරේ සාලේ තියලා පාස්වර්ඩ් එකක් දාපන්. දවසකට නියමිත වෙලාවක් ගේම් ගහන්න පුරුදු කරපන්. ගේම් ගහන්න ඉන්ටර්නෙට් ඕනෑම නැනේ. මේකේ ඉන්න උන් උන්ට ළමා කාලයක් තිබ්බේ නැ...