1. amilaboy

    Elakiri ANIME Fans~

    මේක බලලා නැත්නම් දිපන් ඇනිමේ ලමයෙකුට .. :D
  2. amilaboy

    මාලිංග මාලිංග දැන් සනීපද කොල්ලෝ ?

    අපේ රටේ සම-හරක් ප්‍රබුද්ද ක්‍රිකට් විචාරකයන් මෙන්ම ප්‍රේක්ශකයන්ද මේ දින 3 ඇගිලි ගනිමින් බලා සිටින්නේ මාලිංගගේ අබාදය ප්‍රාතිහාරයකින් සුවවී IPL යනතුරුය.ඒ මාලිගේ ipl දක්ශතා නැරබීමට නොව ඇටි හැලෙන්නට මාලිංගට මඩ ගසන්නට හා ඔහු දේශද්‍රෝහියකු බවට හංවඩු ගසන්නටය. මාලිට මඩ ගසා පොස්ට් ශෙයා කරන අපේ අය්යලා...
  3. amilaboy

    Nikon camera ekata speedlight?

    Yn 568ex II එකක් ගත්ත yongnuo වෙබ් එකෙන් අවුරුදු ගානකට කලින් තාමත් වැඩ, ගෙවන ගානට නම් ගොඩක් වටිනවා..
  4. amilaboy

    BAtman vs superman චිත්‍රපටිය

    පදිරි වලට පට්ට කියන විශේශ්න පදය එකතු කරාම හොදයි වගෙ අදහසක් එන්නෙ නැද්ද ?:rofl:
  5. amilaboy

    BAtman vs superman චිත්‍රපටිය

    යකො මුල් ටිකෙ තිබ්බ සින්ස් වල ලස්සන දැක්කද ? මාර ලස්සනයි ? වේන්ගේ තාත්තගෙ මලගෙදර , අම්මවයි තාත්තවයි මරන සිද්දිය. පටන් ගත්ත වෙලාවෙ ඉදන් මරාගන්නද ඔනා?
  6. amilaboy

    BAtman vs superman චිත්‍රපටිය

    BAtman vs superman චිත්‍රපටිය උබලා BAtman vs superman බැලුවද ? පට්ට පදිරි. කාලෙකින් බලපු සුප්පම ෆිල්ම් එක . එ තරම් මුලු ෆිල්ම් හෝල් එකම එකට චියර් කරපු ෆිල්ම් එකෙක් මම ලන්කාවේ දැකලා නැහැ.
  7. amilaboy

    රේගු පරීක්ෂක තරග විභාගය - 2016

    boru danna epa bn. 2012 batch eke kisima hambanthota ekek na.
  8. amilaboy

    Remix OS for PC

    machan මචන් ලෝඩ් වෙන්න පට්ට වෙලවක් යනවනෙ ? recident mode එකෙ remix os කියන තැනින් එහාට යන්නෙම නැ guest mode එකෙ විතරයි යන්නෙ . එකත් සැහෙන වෙලා ගිහින්
  9. amilaboy

    රේගු පරීක්ශක සහ සහකාර රේගු අදිකාරී තනතුර&#3540

    රේගු පරීක්ශක සහ සහකාර රේගු අදිකාරී තනතුර&#3540 ඔන්න ආයෙට් පාරක් රේගු පරීක්ශක සහ සහකාර රේගු අදිකාරී තනතුරුවල බදවගන්න යනවා මේ පාර ගෑසට් එක බලන්න.
  10. amilaboy

    ඔපෙරාවකින් ඇරඹි අපේකම වියැකීම..

    පිකාසෝ ගේ චිත්‍ර දැක්කම මට හිතෙන්නේ මේ මොන මල ඉලව්වක්ද කියල. පිකාසෝගේ කියල නොදන්නවා නම් මම නිකන් දුන්නත් උගේ චිත්‍රයක් ගෙදර ගේන එකක් නෑ. විකාරයක් කියලා විසිකරලා දායි මඟදිම. මට පිකාසෝගේ චිත්‍ර නොතේරෙන එකට වැරැද්ද පිකාසෝගෙද?
  11. amilaboy

    ප්‍රියතම කොමික් වීරයා

    වෙන කවුද ඉතින් Batzi මිසක්. Forever DC
  12. amilaboy

    Supplement Reviews

    උබ බොඩි බිල්ඩින් කරනවනම් සෝයි ගෙදරට වද්දා නොගන්නා තරමට හොදයි.
  13. amilaboy

    කොමික්:Batman End Game-I (සිංහලෙන් )

    එකනම් ඇත්ත මචන් , මේකේ එකෙක් ඇහුවා මගෙන් ඇයි සිංහල වචන text balloon වලට දාන්නේ නැත්තේ කියල. සමහර ඉංග්‍රීසි වචන තියෙනවා තේරුම සිංහලට ගන්න සමහර වෙලාවට වාක්යක්ම ලියන්න වෙනවා.
  14. amilaboy

    කොමික්:Batman End Game-I (සිංහලෙන් )

    moda katha nokiya palayan ban. danna labbakut na.. kiyawanna enawa. " un thami oya comics gahanneth. oke tiyenava nam illegal kiyala eka illegal thami ban" LOLLLLL .. katawath ahenna kiyanna epa. internet eken copy paste karanna kalin nitiya igenagena waren. uba art ekak karala open market eke...
  15. amilaboy

    කොමික්:Batman End Game-I (සිංහලෙන් )

    උබ ඉන්ටනෙට් එකෙන්ද නිතිය ඉගෙන ගන්නේ? කොපිරයිට් නීතියේ තියෙනවා fair use කියලා එකක්. ලගපාත ලෝයර් කෙනක් ඉන්නවනම් අහලා බලපන් printed materials , fair use එකේදී බාවිතා වෙන්නේ කොහොමද කියලා. විසේශයෙන් education purpose එකේදී. fair use එකේ තියෙනවා trasformative සහ non trasformative කියල අතුරු නීති...
  16. amilaboy

    කොමික්:Batman End Game-I (සිංහලෙන් )

    කොමික් වල කොපි රයිට්ස් වැටෙන්නේ script එකට.. graphics වලට නෙමෙයි. ඒ හැම දෙයක් ගැනම හොදට හොයල බලලා තමයි මචන් වැඩේ පටන් ගත්තේ. I know what Im doing bro
  17. amilaboy

    කොමික්:Batman End Game-I (සිංහලෙන් )

    එක තමයි උඩින් ලියලා තියෙන්නේ.. "මුලින්ම චිත්‍රකතාව සිංහලෙන් එඩිට් කරලා දාන්න හිටියත් කොපිරයිට් ප්‍රශ්න සහ සැහෙන වෙලාව ගතවන නිසා සමස්ත කතාවේ බේසික් එක (ඔරිගීනල් කොමික් එකේ වැදගත්ම පිටු ටික) මේ විදියට පරිවර්තය කරලා දාන්න තීරණය කරා"
  18. amilaboy

    කොමික්:Batman End Game-I (සිංහලෙන් )

    කොමික්:Batman End Game-I (සිංහලෙන් ) මෙන්න elakiri එකේ කොල්ලෝ ඔක්කොටම මගෙන් නත්තල් තෑග්ගක්. අද ඉදන් මම ලෝකේ ප්‍රසිද්ද කොමික් කතා දන්නා සිංහලෙන් පරිවර්තනය කරලා ඔයාලට දෙනවා. ප්‍රදාන වශයෙන් DC සහ Marvel කොමික්ස් තමයි මගේ ප්‍රධාන ටාගට් එක. මුලින්ම චිත්‍රකතාව සිංහලෙන් එඩිට් කරලා දාන්න හිටියත්...
  19. amilaboy

    Nissan X-Trail 2015 Hybrid

    එක යකාගේ කතාවක්නේ බන්. 1400 සි සි එන්ජිමකින් 2600 මොන්ටෙරෝ එකක පිකප් එකක් බලාපොරොත්තු වෙන්නැ බැ. අනික එක වාහනේ අවුලක් නෙමෙයි. ඔන්න 2000 cc එන්ජිමක 1400 කැ පිකප් එකක් තියෙනවා නම් අන්න වාහනේ ලෙඩක්. අනික හොන්ඩ වාහන ගන්නේ ගොඩක් අය driving experience එකට අසා උන්. එහෙම නැතුව විකුනන බලාගෙන වාහනයක්...
  20. amilaboy

    සිංහ ලේ.. :: මට හිතුන දේ...

    මෙඩ් ඉන් චයිනා ඇදුම් ඇදන්, ඉතලි සන්ග්ලස් දෙකක් දාන්, කේඑෆ් සී එකෙන් කාලා එකෙක් ගොඩ වුනා උගේ මේඩ් ඉන් ඉන්ඩියා ඇල්ටෝ එකට. පිටිපස්සේ ගහලා තිබුනා සින්හ ලේ කියලා. රැල්ලට යන්න ඕනෑ නෑ බන්. මම කියන්නේ නෑ තමන්ගේ ජාතියට ආදරය කරන්න එපා කියලා. ඕනම කෙනෙක්ට තමන්ගේ අම්මා තමයි හොදම අම්මා,ලස්සනම අම්මා. ඒ වගේම...

    No contents