මම මේ ත්රේඩ් එක (http://www.elakiri.com/forum/showthread.php?t=1125852) බලලා මගෙ යාලුවෙක්ගේ ZTE mf100(dialog) modem එක unlock කරා,ඒත් මේකේ එක තැනකදි 3% ගිහින් මොඩෙම් එකෙ ගලවල ගහන්න කියල එනව,මම එහෙම කරා,එත් modem එක ගත්තේ නැහැ,ගොඩක් වෙලා තිබ්බත් හරිගියෙ නැති නිසා මම එක close කලා,දැන් මොඩෙම් එක...