1.)මෙහෙමයි මචන් ඔකේ දෙපත්තක් තියෙනවා.පාසල් අද්යාපනයේ ඉදන්ම ඔවා දෑනුවත් කරන්න ඔන.
2.)අනික අපි පොර ටොක් දුන්නට ගෑනි තමයි මාස 10 බඩේ තියන් කට්ට කන්නේ.(ප්‍රශ්නය තමුන්ගේ නොවන තාක් කල් අපිට පොර ටොක්ස් ඉශු කල හෑක.)
3.)අපේ ගෑනුත් ප්‍රෙගි වුනාම ඈඩ්වයිස් ගන්නේ යාලුවන්ගෙන්.එතකොට සීසර් ගෑනු ඔක්කොම...