උබ බැදලද ? ඔය වගේ සීන් එකකටම් මූන දීපු එකෙක් තමා ඕකෙ වේදනාව තේරෙන්නෙ බන්.දෙපැත්තෙන්ම තැලෙනෙවා.හොදම දේ නයි වයිර ඇති කරගන්නෙ නැතුව මුලින්ම අයින් වෙන එක.වෙනම ඉදන් දෙමාපියෝ බලන්න බැරිකමක් නෑනේ මචන්.ගොඩක් වැඩිහිටියොන්ගේ වැරැද්ද තමා , තමුන් තරුන කාලේ නැන්දම්මලා එක්ක ඉදලා නෑ.ඒ වුනාට තමුන්ගෙ ලමයින්ගෙන්...