හෝටන් ගියහම 10 kms විතර ඇවිදින්න තියෙනවා. පට්ටිපොළ ඉඳන් පයින් ගිහින් අපහු පට්ටිපොළ ට එන්න ගියොත් 30 kms විතර. නුවර එළියේ van එකක් දන්නවනම් කතාකරල සෙට් කරගෙන පලයන් පට්ටිපොළ ඉඳල. එක ලාබයි මම හිතන්නේ.
එහෙම නැත්තම් පාර්ක් එක ඇතුලේ ඉන්න book කර ගනින්. එතකොට පට්ටිපොළ ඉඳල පයින් ගියා. එහෙ නැවතුනා...