How To Marry The Right Girl: A Mathematical Solution
ඔන්න කියවල ගොඩ පලයන්
http://www.npr.org/sections/krulwich/2014/05/15/312537965/how-to-marry-the-right-girl-a-mathematical-solution
එහම කීලා ගෑණූ ගැන කියන්න බෑ
යකෝ විවිධාත්මක උන් ගෙන සපිරි ලෝකයක තමා සනා අපි වසන්නේ
එව්වා නම් ඇහුවේ නැ බන්. පවුලේ එකම ලමයා. අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. ලොකු සල්ලි නම් නැතුව ඇති. ඒක මට කොහෙත්ම අදාල නැ. කෙල්ලගේ පෙනුමත් නරක නැ. ඒත් පරන මොඩල් ඔයි. ඉගෙන ගෙන තියනවා. උපාදියත් කරලා කමර්ශල් එකේ වැඩ කරන්නෙ. ඔක්කොම හොදා, ඒත් මට ඔනේ මම කියනම හැටියට වැඩ කරන ගැනියෙක් නෙමෙයි. ටිකක් කම්පටිටිව් වෙන්න ඔනේ නැත්තම් ඔයාට හොදනම් මටත් හොදා ටයිප් මට අවුල්.

................ oya "tikak competitive" modal eke gaanu nisaa godak pirima anaaatha wela tiyanava dakala tiyanava..... hondaaaata kalpana karala tiranayak ganin.... lankavata thamat hariyanne purushaadhipathyaya... (my idea) 

එව්වා නම් ඇහුවේ නැ බන්. පවුලේ එකම ලමයා. අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. ලොකු සල්ලි නම් නැතුව ඇති. ඒක මට කොහෙත්ම අදාල නැ. කෙල්ලගේ පෙනුමත් නරක නැ. ඒත් පරන මොඩල් ඔයි. ඉගෙන ගෙන තියනවා. උපාදියත් කරලා කමර්ශල් එකේ වැඩ කරන්නෙ. ඔක්කොම හොදා, ඒත් මට ඔනේ මම කියනම හැටියට වැඩ කරන ගැනියෙක් නෙමෙයි. ටිකක් කම්පටිටිව් වෙන්න ඔනේ නැත්තම් ඔයාට හොදනම් මටත් හොදා ටයිප් මට අවුල්.

1. උබ මේ ප්රශ්නේ අහන්න සුදුසු එකෙක්ද? උබ මීට කලින් කෑල්ලක් කරලම නැද්ද? කෑල්ලක් කරා නම්, ඒ කෙල්ලගෙන් වෙන කොල්ලෙක් මේ ප්රශ්න අහලා අකැමති උනොත් ඒක සාදාරනද?
2. ඒකි කන්නේ නැති උනාට උබට උයලා දෙන්න බෑ කිව්වේ නෑ නේ. අනික යකෝ මස් මාළු වලට වඩා එලවලු කොච්චර ලාබද.
3. අරක්කු ටිකක් නොබොන කොල්ලෙක් හොයන්න ගියොත් කෙල්ල ගෙටම නාකි වෙයි ඕයි. සමහර විට කෙල්ල කලින් ප්රතිපත්තියක ඉන්න ඇති අරක්කු බොන උන්ට කැමති නෑ කියලා. බොන්නේ නැති එකෙක් හොයා ගන්න නැති පාර ප්රතිපත්තිය පොඩ්ඩක් වෙනස් කරන්න ඇති. කොහොමත් බැන්දට පස්සේ බොන්න උබේ අතේ සල්ලි ඉතුරු වෙන එකක් නෑ.

girlge mom kohomei?
girlge future1 gena 50% wage idea1 ganna puluwan momgen![]()