යකෝ උඹ හිතන් ඉන්නෙ ප්‍රශ්න තියෙන්නෙ උඹට විතරයි කියලද? හැම එකාටම මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවා. මට තියෙන ප්‍රශ්න වල හැටියට මේ වෙද්දි සිය පාරක් විතර මරිලා ඉන්න ඕනේ. මම පොඩි කාලෙ ඉදලම අපේ ගෙදර පැත්තෙන් ප්‍රශ්න කෝටියක් විතර තිබුනා. ගෙදර තිබ්බ ප්‍රශ්න මම මෙතන කියන්න කමති නෑ. මචන් ඒ ප්‍රශ්න හින්දා ජීවිත...