1. My Father

    SCREEN PRINTING HELP

    price kohomada machan?
  2. My Father

    SCREEN PRINTING HELP

    machan mama piliyandala inne. mama pm ekak damma balapan :D
  3. My Father

    SCREEN PRINTING HELP

    mama piliyandala inne machan. colombo awata awlak na
  4. My Father

    SCREEN PRINTING HELP

    අඩුවට 1000pcs වගේ එක පාර screen printing කරලා දෙන්න පුලුවන් අය හරි කරන තැනක් හරි දන්නවනම් කියන්නකෝ.
  5. My Father

    SCREEN PRINTING HELP

    DELETED DUE TO WRONG CATEGORY
  6. My Father

    BUS ROUTE NUMBER

    thanks මචංලා
  7. My Father

    BUS ROUTE NUMBER

    කොටුවේ ඉදල දංකොටුවට යන්න ගන්න ඕන බස් එකේ route number එක දන්න කෙනෙක් කියන්නකෝ
  8. My Father

    SLT තාම ඉවර නෑද්ද?

    thank you machan. mata thiyena awla kisima hethuwak nathuwa rep kapanne ai kiyana eka.
  9. My Father

    SLT තාම ඉවර නෑද්ද?

    අයි බං මුන් මේ thread එකට මගේ rep කපන්නේ?
  10. My Father

    SLT තාම ඉවර නෑද්ද?

    :rofl::rofl:
  11. My Father

    SLT තාම ඉවර නෑද්ද?

    ඔව් නේ බං මම මේ තව එකක් බාන්න හැදුවේ. එක්කෝ ඕනේ නෑ:D:D
  12. My Father

    SLT තාම ඉවර නෑද්ද?

    තාම ඊයේ තිබ්බ එකමයි තියෙන්නේ. මචන් කව්ද බං මේ thread එකට මගේ රේප් කැපුවේ. :shocked:
  13. My Father

    SLT SLOW උන්ට

    speed එක ටිකක් වැඩි උනා thanks. හැබැයි අපරාදෙ දැන් කිව්වෙ 12 පහුවෙලාම කියන්න තිබ්බෙ.:rofl::rofl:
  14. My Father

    Can i marry a Srilankan girl ??

    lol පව් යකෝ මූ "පල යන්න මෙහෙ දෙන්න ගෑනු නෑ උබලට" මේකට googlr translate එකෙන් තේරුම එන්නේ "I do not want to give you fruit" කියලා. :rofl::rofl:
  15. My Father

    kellagen banum ...... :(

    lol:rofl::rofl:
  16. My Father

    Vikings 5 වන කතාමාලාවේ 6 වන කොටස සිංහල උපසිරසි සහිත&

    අපෝ රැග්නා මැරුණට පස්සේ බලන්න හිතෙන්නේ නෑ බං.
  17. My Father

    Mage wam atha

    මචන් හිරි වැටෙන්නේ අතේ මැණික්කටුව හරියෙනම් පොඩ්ඩක් doctor කෙනෙක් හම්බවෙලා බලපන්. මැණික්කටුව හරියෙ හිරි වැටෙන ලෙඩක් තියෙනවා Carpal tunnel syndrome කියලා. ඒකනම් පොඩි operation එකක් තියෙනවා කරන්න. ඒක කරාම හරියනවා.
  18. My Father

    NON WOVEN SPUN BONDED

    machan message ekak damma balapn. :D:D
  19. My Father

    NON WOVEN SPUN BONDED

    Ela machan thanks. :D:D
  20. My Father

    Rubik's Cube

    owa hadanna sameekarana wage set ekak thiyenawa bn paata set wela thiyena widiha anuwa sameekarane daala karakawanna thienne. winadiyen hadnna puluwan sameekarana tika dannawanam.

    No contents