මා දුටු සොදුරැ මිනිසා..
ජීවිතය සහ සංගීතය අතර ඔබ දකින්නේ කවර විදියේ සම්බන්ධයක්ද?
මට හොඳ ගීත රචනා හම්බ වෙනවා. රත්න ශ‍්‍රී, ලූෂන්, සපුතන්ත‍්‍රී, නානායක්කාරවසම් වගේ අයගේ. ඔවුන් මට කියන්නේ නැහැ මේ රචනාවට මෙහෙම දෙයක් කරලා දෙන්න කියලා. ඔවුන් ගීත රචනා දීලා ගායනා කරන්නේ අහවලා කියලා කියනවා විතරයි. ඒකට...