මචංලා මම සාමාන්‍යයෙන් cigarette බොන එකෙක් නෙවේ.. ඒත් කලාතුරකින් එකක් දෙකක් බොනවා.. මේ ලගදි ගෙදරදි cigarette එකක් බොනකොට wife ලග හිටියා.. මම ඇහුවා බොමුද කියලා.. (මොකද අපි දෙන්නා මාර open)
wife හා කිව්ව හින්දා අපි දෙන්නම බිව්වා... මම ඉතින් කියලා දුන්නා බොන විදියත්.. මම දන්නවා මේක හොද දෙයක් නොවේ...