යෝධ ගෙම්බෙක්
මේ හාවා සාමාන්‍ය බල්ලෙක් තරම් විශාලයි
රයිනෝසිරස් ලෙස හඳුන්වන මේ කුරුමිණියා ඉතා විශාලයි
මේ විශාල starfishලා හොයාගෙන තියෙන්නේ ඇන්ටාක්ටිකාවෙන්
Nomura's Jellyfish ලෝකයේ විශාලතම jellyfish වර්ගයක්
විශාල පොල් කකුළුවෝ
මේ ඉන්නේ ලොව උසම සුනඛයා වන ෆ්රෙඩී
දකුණු ඇමරිකාවේ ඉන්න මෙම කුරුමිණියන් අඟල් 6.5 දක්වා දිගු වෙනවා
අඩි 18 ක් දිග මේ කිඹුලාගේ වයස අවුරුදු 80ක් පමණ බවයි විශවාස කෙරෙන්නේ
Percheron අශ්වයන් ඔවුන්ගේ විශ්මය ජනක උස නිසා ප්රසිද්ධය
ඉතා විශාල සලමන්දරා කටුසු ගණයේ සතෙක්
යෝධ වවුලෙක්
යෝධ පළගැටියෙක්
ලොව විශාලතම කකුල් සහිත කකුළුවා
දැවැන්ත මිරිදිය stingrays කෙනෙක්
ඇමසන් වනාන්තරයේ ජිවත්වන පත්තෑයෙක්
අප්‍රිකාවේ ජිවත්වන මේ ගොළුබෙල්ලන් අඟල් 8ක පමණ ප්‍රමාණයක් වැඩෙනවා
යෝධ සීල් මත්ස්‍යයා
Attacus Atlas නමින් හඳුන්වන සලබ විසේශය
මිනිස් අතකට සාපේක්ෂව ගොරිල්ලෙකුගේ අතක විශාලත්වය
මිනිස් අත්වලට සාපේක්ෂව හිම වලසෙක්කුගේ අත

Last edited: