ඔක්කොම කියෙව්වා මචන්...ඇත්තටම ගොඩක් ලොකු දුකක් දැනුනත්....සතුටක් තියෙනවා මචන් උඹ ගැන. මම කියන්න යන්නෙ නෑ ඇයි ඒ කියල. මෙතන ගොඩක් අය ඒ ගැන කියල තියෙනවා මට කියන්න දෙයක් ඉතුරු කරල නෑ...
මගේ කතාව හුඟක් වෙනස්...ඒත් ඒක තාම මෝරල මදි කතාවක් කරන්න තරම්...දිනක...විටක දාන්න ඕන ඒකත් :) එහෙමනම් උඹට ජය මචන්...