කායිකව එක් නොවුනත් තවමත් චිත්ත බැඳීම ශක්ත
මම නිම්මි. වයස අවුරුදු 34යි. මම විවාහ වෙලා දැනට අවුරුදු 05ක් වෙනවා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවට අවුරුදු 04යි, පුතාට අවුරුදු 02යි. දැනට අවුරුද්දකට විතර කලින් නොකළ වරදකට මගේ සැමියාට එයාගේ රැකියාව අහිමි වුණා. එතන ඉඳන් තමයි මේ ප්‍රශ්ණ සේරම පටන්...