1. A

    Fake FB profle - Need Help to report

    ewata complain karanna lankaweth ayathanayak thiyanawa. photo misuse karana ayata wiruddawa eyala action ekak gannawa
  2. A

    ඔබ නිදන ඉරියව්වෙන් කියවෙන ලිංගික රහස්

    ඔයත් ඉතින් ඕක කියවලානේ ඔහොම කියන්නේ
  3. A

    ස්වයං වින්දන ගැටළු

    heheheheh :D:D:D:D:D :love:
  4. A

    Facebook love විනාඩි 3ක් දිලා කතාව කියවලා බලන්න

    Facebook love විනාඩි 3ක් දිලා කතාව කියවලා බලන්න කොල්ලා :hay කෙල්ල :hay???? කොල්ලා :කොහොමද ඉතින් කෙල්ල :හොදයි. ඔයාට කොහොමද? කොල්ලා :වරදක් නෑ හොදයි,ඔයා කොහෙද? කෙල්ල :මං කඩවත,ඔයා කොල්ලා :මං මාතලේ,ඔයා ඉස්කොලේ යනවද? කෙල්ල :හා.නෑ O/L කරලා ගෙදරට වෙලා ඉන්නවා.ඔයා මොකද කරන්නේ කොල්ලා :මං ජොබ් එකක් කරනවා...
  5. A

    ස්වයං වින්දන ගැටළු

    ස්වයං වින්දන ගැටළු වටෙන් ගොඩෙන් නැතුව නැතිව කෙලින්ම මාතෘකාවට පිවිසියොත් අද ස්වයං වින්දනය බොහොම ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙලා. ගැහැණු හෝ පිරිමි බේදයකින් තොරව සිදුවන මෙම ස්ව ලිංගික වින්දන ලැබීම කායික වෛද්‍ය ගැටළුවකටත් වඩා මානසික වෛද්‍ය ගැටළු හනයට වැටෙන්නක්. නමුත් කිසිම දිනෙක තත්වාකාරයෙන්...
  6. A

    ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ ව&#3538

    ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ ව&#3538 ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ විනාශ කරගන්න සිදුවීම් ගැන මේ සමාජයේ මොන තරම්නම් අහන්න දකින්න ලැබෙනවද..? වැලන්ටයින් දවසටත් ඒ විදිහට තරුණ ජීවිත හැඟීම නිසා විනාශ වෙලා යනවා. තමන්ගේ අම්මා තාත්තට බොරු කියලා පෙම්සුව විදින දරුවෝ කොයිතරම්නම්...
  7. A

    අපහසු කාලවලදී පහසුවෙන් ඉමු. කාන්තාවන්ට ව&#3538

    අපහසු කාලවලදී පහසුවෙන් ඉමු. කාන්තාවන්ට ව&#3538 යුවතියක වැඩිවිය පත් වූ මොහොතේ සිට අර්තවහරණය දක්වා වූ අවුරුදු 40ක පමණ කාලය තුල මාස්පතා රුධිරය පිට වීම තමයි අර්තාවය කියල හඳුන්වන්නේ. වයස අවුරුදු 14-18 අතර කාලයේදී වැඩිවියට පත් වෙන ගැහැණු දරුවෙකුගේ සිරුරින් මාසිකව රුධිරය පිටවීම සිදු වෙනවා. මෙම ඔසප්...

    No contents