1. Freezii

    Ado gindarata wade kalaa. uba hamadama friday show 1 karanawada? man ahamben dakke ada. next...

    Ado gindarata wade kalaa. uba hamadama friday show 1 karanawada? man ahamben dakke ada. next fridayth set wemu. jaya
  2. Freezii

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    පට්ටෙටම ශෝ එක කලා සසිලියො. ලබන සිකුරාදත් අනිව සෙට් වෙමු. ජයවේවා.... ත්‍රෙඩ් එකේ ඔක්කොටමත් සුභ උදැසනක්. :):)
  3. Freezii

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    මල් බබාට බඩු බනිස් අද..... සුදු වැන් 1 උඹේ ගේ ඉස්සරහ :lol::lol:
  4. Freezii

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    මැක්ස Intro එක මචා... Thanks a lot සස්ලිය patta :):)
  5. Freezii

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    කට වහපන් කට වහපන් පොලිසියෙන් එනවෝ :rofl::rofl::lol:
  6. Freezii

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

    කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත්වෙන්න ඔය මුවට උඩින් :(
  7. Freezii

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    බියර් තිබහයි යකුනේ :growl::growl:
  8. Freezii

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    පට්ට ලීඩ් පාර්ට් 1 Indrachapa rocks :):)
  9. Freezii

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    "මුතුකුඩ ඉහළන මල් වරුසාවෙ" අඩෝ මේක දීපං පුලුවන්නං.
  10. Freezii

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    වරෙන් වරෙන් බෝතලෙකුත් අරන් :rofl::rofl:
  11. Freezii

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අඩේ බූරුව පාරක් ගහමුද? :lol::lol:
  12. Freezii

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඌ එළි බැහැලා....... :lol::lol::rofl:
  13. Freezii

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කදුලු බිදක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින්...... පට්ට සින්දුව :)
  14. Freezii

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අඩෝ කවුද බං මේ සින්දුව කියන්නෙ?
  15. Freezii

    2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කිරුළ ගෙදර බං :lol::lol:

    No contents