මුලින්ම මේ ත්‍රෙඩ් එක ආරම්භ කිරීම සම්බන්දයෙන් අපේ ධනුශ්ක සහෝදරයාට තුති පුද කරන අතර මෙය නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාමට තම යතුරු පුවරුව වෙහෙසවන කිඹුල් සහෝදරයා, සස්ලිට් මගේ මිතුරා ඇතුලු සියලුම විචාරකයන්ට මගේ හද පිරි ප්‍රණාමය........... :yes::yes::D
මංමුළාවූ සමණලියකගෙනි පාර අසා තිබුණේ...