එළකිරියේ බුදුදහම ගැන
එළකිරියේ ඉන්න ගොඩක් අයට බුදුදහම ගැන ප්‍රශ්න තියනවා නේ..
මේ හැම දේටම විසඳුම් තියනවා අභිධර්මය තුල..
මේ වීඩියෝ එක බලන්න.. කැමති නම් ඔක්කොම වීඩියෝ 36ක් තියනවා බලන්න පුළුවන්
ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් ලැබෙයි
මේවා රේණුකානේ චන්ද විමල හමුදුරවන් ගේ පොත් වල ගොඩක් විස්තර කරලා...