50 දෙනෙකුට වගේ හාල් කිලෝ කියක් යනවද >?

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    50 දෙනෙකුට වගේ හාල් කිලෝ කියක් යනවද >?

    මචංලා දානයක් දෙන්න හිතන් ඉන්නවා 50 කට වගේ .

    50 දෙනෙකුට වගේ හාල් කිලෝ කියක් යනවද කියන්න පුලුවන් ද ?
    :):)
     
    • Like
    Reactions: lalindutj

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචංලා දානයක් දෙන්න හිතන් ඉන්නවා 50 කට වගේ .

    50 දෙනෙකුට වගේ හාල් කිලෝ කියක් යනවද කියන්න පුලුවන් ද ?
    :):)

    12k 14k withara yai bn
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිටත් දායක වෙන්න පුලුවන්දෝ?
    (ද්‍රව්‍යමය වශයෙන් හෝ මූල්‍යමය වශයෙන්)
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අපිටත් දායක වෙන්න පුලුවන්දෝ?
    (ද්‍රව්‍යමය වශයෙන් හෝ මූල්‍යමය වශයෙන්)

    [SIZE="5"]පුළුවන් මචං . පුළුවන් .

    ඔය වචනෙත් ඇති.
    [/SIZE]