වාහනේ සර්විස් කරගන්න හොඳම ප්ලේසස් 12ක්
වාහනේ සර්විස් කරගන්න හොඳම ප්ලේසස් 12ක්ම මෙන්න ඔබ වෙනුවෙන්
වාහනයක් ගන්න එක අපි හැමෝගෙම හීනයක් කියන එක අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ. අපි කොහොම හරි වාහනයක් ගත්තම කියමු. අන්න මහත්තයෝ එතන හිටං තමයි ගේම පටන් ගන්නේ. සර්විස් කරන්න, ක්ලීන් කරන්න, ටයර් මාරු...