ජංගම දුරකථන මිල අහස උසට, වෙළදපොළේ හිඟයකුත&#353

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ජංගම දුරකථන මිල අහස උසට, වෙළදපොළේ හිඟයකුත&#353

    ජංගම දුරකථන මිල අහස උසට, වෙළදපොළේ හිඟයකුත් ඇති වේවි" රජයේ නව ප්‍රතිපත්තියක් නිසා ලයිස්තුවක බලා සිටිමින් විදුලි උපකරණ මිලට ගන්න වෙන්නේ මෙහෙමයි!

    [FONT=&quot]දිනෙන් දින කඩා වැටෙන ආර්ථිකය හමුවේ අවප්‍රමාණය වන රුපියල රැක ගැනීමට ජනතාවට තද නීති රැසක් පැනවීමට වර්තමාන රජය ක්‍රියාකොට තිබෙනවා.[/FONT]
    [FONT=&quot]මේ අනුව ශ්‍රී ලංකාවට වසරක කාලයක් යනතුරු රූපවාහිනී, ශීතකරණ, ජංගම දුරකතන ආදී උපකරණ ආනයනය කිරීම රජය විසින් දැඩි ලෙස සීමා කර තිබේ. යම් කිසිවෙකුට එම විදුලි භාණ්ඩ මිලට ගන්නේ නම් ඒ සඳහා 100%ක වටිනාකම ගෙවා ගෙන්වා ගැනීමක් කළ හැකිය.[/FONT]
    [FONT=&quot]එනම් එම විදුලි උපකරණ මිලදී ගන්නේ නම් අතීතයේ මෙන් එසැනින් කවුන්ටරයෙන් ජංගම දුරකථන, රූපවාහිනි ආදි විදුලි උපකරණ මිලට ගැනීමට නොහැකි වන අතර එහි වටිනාකම ගෙවා සැලකිය යුතු කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.[/FONT]
    [FONT=&quot]වෙළඳපොළ නියෝජිතයන් සඳහන් කරන්නේ මේ නිසා විදුලි උපකරණවල මෙරට තුළ මිල නියමිත වටිනාකමට වඩා 50%කින් පමණ ඉහළ යනු ඇති බවයි. මේ අනුව වෙළදපොළේ ඉදිරියට ජංගම දුරකථන, රූපවාහිණි සහ ශීතකරණ ආදි භාණ්ඩයන්ගේ දැඩි හිඟයක් ඇති වනු ඇති බවට පුරෝකථනය කර තිබේ. [/FONT]
    [FONT=&quot]මේ අනුව වර්තමානයේ වෙළදපොළ තුල රුපියල් 20,000ක ජංගම දුරකථනයක් ඉදිරියේදි රුපියල් 30,000ක් පමණ වනු ඇති බවත් එය මිලට ගැනීමට නම් ඔබට රුපියල් 30,000ක මුදලක් ගෙවා දුරකථනය ගෙන්වා දෙන තුරු පොරොත්තු ලේඛනයේ කාලයක් බලා සිටීමට සිදු වනු ඇති බව වෙළදපොළ නියෝජිතයන් පවසනවා[/FONT]
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :rofl::rofl::rofl: බැලුමෙ එල්ලල ෆී වයිෆයි නoගිල මල්ලිලට දෙන්ඩ ආපු රනිල හෑන් ෆෝන් එකටත් කෙලිය කියපන්කො..මට නම් ෆුල් හැපී..:lol::lol::lol:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    :rofl::rofl::rofl: බැලුමෙ එල්ලල ෆී වයිෆයි නoගිල මල්ලිලට දෙන්ඩ ආපු රනිල හෑන් ෆෝන් එකටත් කෙලිය කියපන්කො..මට නම් ෆුල් හැපී..:lol::lol::lol:

    පල කාලකන්නියා යන්න.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,863
    113
    හස්තිශෛලපුර
    ජංගම දුරකථන මිල අහස උසට, වෙළදපොළේ හිඟයකුත් ඇති වේවි" රජයේ නව ප්‍රතිපත්තියක් නිසා ලයිස්තුවක බලා සිටිමින් විදුලි උපකරණ මිලට ගන්න වෙන්නේ මෙහෙමයි!

    [FONT=&quot]දිනෙන් දින කඩා වැටෙන ආර්ථිකය හමුවේ අවප්‍රමාණය වන රුපියල රැක ගැනීමට ජනතාවට තද නීති රැසක් පැනවීමට වර්තමාන රජය ක්‍රියාකොට තිබෙනවා.[/FONT]
    [FONT=&quot]මේ අනුව ශ්‍රී ලංකාවට වසරක කාලයක් යනතුරු රූපවාහිනී, ශීතකරණ, ජංගම දුරකතන ආදී උපකරණ ආනයනය කිරීම රජය විසින් දැඩි ලෙස සීමා කර තිබේ. යම් කිසිවෙකුට එම විදුලි භාණ්ඩ මිලට ගන්නේ නම් ඒ සඳහා 100%ක වටිනාකම ගෙවා ගෙන්වා ගැනීමක් කළ හැකිය.[/FONT]
    [FONT=&quot]එනම් එම විදුලි උපකරණ මිලදී ගන්නේ නම් අතීතයේ මෙන් එසැනින් කවුන්ටරයෙන් ජංගම දුරකථන, රූපවාහිනි ආදි විදුලි උපකරණ මිලට ගැනීමට නොහැකි වන අතර එහි වටිනාකම ගෙවා සැලකිය යුතු කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.[/FONT]
    [FONT=&quot]වෙළඳපොළ නියෝජිතයන් සඳහන් කරන්නේ මේ නිසා විදුලි උපකරණවල මෙරට තුළ මිල නියමිත වටිනාකමට වඩා 50%කින් පමණ ඉහළ යනු ඇති බවයි. මේ අනුව වෙළදපොළේ ඉදිරියට ජංගම දුරකථන, රූපවාහිණි සහ ශීතකරණ ආදි භාණ්ඩයන්ගේ දැඩි හිඟයක් ඇති වනු ඇති බවට පුරෝකථනය කර තිබේ. [/FONT]
    [FONT=&quot]මේ අනුව වර්තමානයේ වෙළදපොළ තුල රුපියල් 20,000ක ජංගම දුරකථනයක් ඉදිරියේදි රුපියල් 30,000ක් පමණ වනු ඇති බවත් එය මිලට ගැනීමට නම් ඔබට රුපියල් 30,000ක මුදලක් ගෙවා දුරකථනය ගෙන්වා දෙන තුරු පොරොත්තු ලේඛනයේ කාලයක් බලා සිටීමට සිදු වනු ඇති බව වෙළදපොළ නියෝජිතයන් පවසනවා[/FONT]

    [FONT=&quot]යම් කිසිවෙකුට එම විදුලි භාණ්ඩ මිලට ගන්නේ නම් ඒ සඳහා 100%ක වටිනාකම ගෙවා ගෙන්වා ගැනීමක් කළ හැකිය.[/FONT]
    [FONT=&quot]එනම් එම විදුලි උපකරණ මිලදී ගන්නේ නම් අතීතයේ මෙන් එසැනින් කවුන්ටරයෙන් ජංගම දුරකථන, රූපවාහිනි ආදි විදුලි උපකරණ මිලට ගැනීමට නොහැකි වන අතර එහි වටිනාකම ගෙවා සැලකිය යුතු කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]fake news!
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    [FONT=&quot]යම් කිසිවෙකුට එම විදුලි භාණ්ඩ මිලට ගන්නේ නම් ඒ සඳහා 100%ක වටිනාකම ගෙවා ගෙන්වා ගැනීමක් කළ හැකිය.[/FONT]
    [FONT=&quot]එනම් එම විදුලි උපකරණ මිලදී ගන්නේ නම් අතීතයේ මෙන් එසැනින් කවුන්ටරයෙන් ජංගම දුරකථන, රූපවාහිනි ආදි විදුලි උපකරණ මිලට ගැනීමට නොහැකි වන අතර එහි වටිනාකම ගෙවා සැලකිය යුතු කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]fake news!
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    නෙත් එකෙ තියන්ව . ෆේක් නෙමෙයි . පත්තරෙත් තිබ්බ :nerd::nerd:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඉස්සරහට දුප්පත් එකෙක්ට උනත් මානසිකව වැටෙන්නෙ නැතුව මේවගේ පොන් එකක් බස් එකක එලියට අදින්න පුළුවන් වෙයි.

    Original-NOKIA-301-Mobile-Phone-WCDMA-3MP-2-4-Single-Dual-Sim-Card-Refurbished-Cellphone-Unlocked.jpg_640x640.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ මන්ද යුද්ද කාලෙවත් උනේ නැති දෙයක් රටට වෙලා තියෙන්නේ... පව් නොදී මේක දාල ගියානම් ඉවරනේ මුන්.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ මන්ද යුද්ද කාලෙවත් උනේ නැති දෙයක් රටට වෙලා තියෙන්නේ... පව් නොදී මේක දාල ගියානම් ඉවරනේ මුන්.....

    නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි..

    හිතපන්කො යුද්ද කාලේ එහෙම මේ ෆක්කු දෙන්න බලේට ආවනම් මොන තත්වයක් උදා වෙයිද කියල....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හිතපන්කො යුද්ද කාලේ එහෙම මේ ෆක්කු දෙන්න බලේට ආවනම් මොන තත්වයක් උදා වෙයිද කියල....

    :yes::yes: කතා කරල වැඩක් නැ මචන් හැදීගෙන ආව රට කෑව මීහරක් දෙන්න...මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ ගොන්නුන්ට ගහනඩ ඔනෙ මඩු වලිගෙන්..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    [FONT=&quot]යම් කිසිවෙකුට එම විදුලි භාණ්ඩ මිලට ගන්නේ නම් ඒ සඳහා 100%ක වටිනාකම ගෙවා ගෙන්වා ගැනීමක් කළ හැකිය.[/FONT]
    [FONT=&quot]එනම් එම විදුලි උපකරණ මිලදී ගන්නේ නම් අතීතයේ මෙන් එසැනින් කවුන්ටරයෙන් ජංගම දුරකථන, රූපවාහිනි ආදි විදුලි උපකරණ මිලට ගැනීමට නොහැකි වන අතර එහි වටිනාකම ගෙවා සැලකිය යුතු කාලයක් බලා සිටීමට සිදුවනු ඇත.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]fake news!
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    fake nemei wage bn eye ganna giya n eka ada weddi 16kin wadi wela bn
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    fake nemei wage bn eye ganna giya n eka ada weddi 16kin wadi wela bn

    අනිවාර්යෙන් දන්නවනෙ වෙලෙන්දගෙ හැටි දැන් ඉතින් ගෙනාපු තොගත් හම්බෙන්නෙ අලුත් ගනන් වලට තමයි..