1. tharakato

    Avengers infinity war 3D

    Savoy හොඳයි
  2. tharakato

    අධිචිත්තවේගී හැඟීමක් ලබා ගන්න

    umba kohomada danne oken ayahusaca vage effect ekak enava kiyala. ayahusaca valata nam side effect nathi eka aththa
  3. tharakato

    දුෂ්‍යන්ත මහබදුගේ සර්ව මතකද​

    එල එල මමත් class ගිහිල්ල තියනවා
  4. tharakato

    බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

    මචන් ඔහොම එකට ඉන්න පවුල්වල රණ්ඩු වැඩියි. උඹම හිතපන්කෝ නිදහසක් නැති වුනාම, වැඩිපුරම sex වලට නිදහසක් නැති උනාම එක හිතේ රඳවාගෙන ඉඳල වෙන වෙන දේවල්වලට රණ්ඩු වෙලා තමයි පිට වෙන්නේ. ඊට වඩා හොඳයි ටික දවසක් වත් පිට ඉන්න එක. මට උඹ කියන දේ තේරෙනවා අක්කට ගෙදරින් යන්න කියන්න බැනේ. උඹට බැරිද වැඩ කරන...
  5. tharakato

    Deadpool new footage + Zazie Beetz on Playing Domino

    clI05zYu8dc
  6. tharakato

    මේ TV එක හොදයි ද බන්

    මචන් showroom එකකට ගිහිල්ල TV එකේ quality එක බලන්න මුලින්ම ඊට පස්සේ ගන්න. මම recommend කරන්නේ නම් Sony , Samsung වලින් එකක් . එත් එව්වා ගණන් නම් දම්රෝ එකේ innovex TV තියනවා. ඒවගේ picture quality එක නම් හොඳයි එත් කල්පැවැත්ම ගැන නම් දන්නේ නැහැ
  7. tharakato

    Huawei android හලයිද?

    End of Huawei
  8. tharakato

    Honeymoon dress

    කැමති නම් අරන් දීපන් . මොකද එදාට විතරක් නෙමෙයිනේ ඕක අඳින්න හිතාගෙන ඉන්නේ https://www.aliexpress.com/item/Sexy-Women-Lingerie-Intimate-Red-Mesh-Lace-Chemise-Mini-Dress-Bridal-Honeymoon-Underwear-Babydoll-Sleepwear-Nightgown/32264595721.html
  9. tharakato

    හිරු චැනල් එකේ බල්ලෝ කරපු පාහර වැඩේ

    මචන් හාමුදුරුවෝ උනත් කියන හැමදේම විශ්වාස කරන්න එපා. බුද්ධ දර්ශනයේ තියන මුලික ඉගැන්වීම් ටික කල්පනා කරලා බලන්න දැන් එතකොට ඔය කියන කෙනා පෙරේතියක් වෙලා තියනවා කියන්නේ මහා සැයට පිටුපස හරවල නම් එක්ක ඔය බුදුහාමුදුරුවෝ කියල තියන එක වැරදියි, එහෙම නැත්නම් හාමුදුරුවෝ වැරදියි. බුද්ධ දර්ශනය...
  10. tharakato

    මෙන්න කෙල්ලෝ

    වැරදියි උඹ ඔය කියන normal ගැනු කෙනත් පාරේ ඉන්න කම්කරුවන්ට noodles අරගෙන දුන්න නම් එකත් FB share වෙනවා. මෙතන වැදගත් වෙන්නේ ඒ වෙලාවේ ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ කියල ඇතිවුණු හැඟීමයි. එහෙම නැතුව පොෂ් කෙල්ලෙක්ද , නාටු කෙල්ලෙක්ද , ඇන්ටි කෙනෙක්ද , අන්කල් කෙනෙක්ද කියල නෙමෙයි.
  11. tharakato

    මාමයිට් ගැන නොදන්න දේවල් ටිකක්

    මමත් මාමයිට් වලට කැමති නැහැ . ජිවිතේට කාලම නැහැ. එත් මේක දැක්කම කාල බලන්නත් හිතුන
  12. tharakato

    හොද psychologist කෙනෙක්

    මචන් රජයේ රෝහලක වැඩ කරන පළපුරුදු වෛද්‍යවරයෙක් හොයාගන්න.
  13. tharakato

    මෙන්න කෙල්ලෝ

    good work machan A Simple Act Of Kindness Makes An Endless Ripple :yes::yes: NsrAj6UMzVU
  14. tharakato

    මෙන්න කෙල්ලෝ

    මේක රඟපෑමක් නෙමෙයි නම් හොඳයි
  15. tharakato

    හොරෙන්_ඉන්ටර්නෙට්

    :yes: දැන් ඒ වගේ අය communities වල chat කරන්න එන්නේ නැතුව ඇති
  16. tharakato

    හොරෙන්_ඉන්ටර්නෙට්

    FB නිසා කට්ටිය අයින් වෙලා දැන් ඉතුරුවෙලා ඇත්තේ උන්ටික විතරක් වෙන්න ඇති. ඔව් බන් ඒ දවස්වල ගොඩක්ම කඩ්ඩෙන් කතාව තිබ්බේ. එතකොට internet use කරන්න මුලික සුදුසුකමක් වෙලා තිබුන ඉංග්‍රීසි.ගොඩක්ම පිටරට ඉන්න ලංකාවේ උන් kaputa වගේ chat room වලට ඇවිල්ල තමයි ලංකාවේ කෙනෙක් එක්ක චැට් කලේ. ලංකාවේ...
  17. tharakato

    හොරෙන්_ඉන්ටර්නෙට්

    ඉස්සර මමත් කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්කම chat කරලා තියනවා. ඔක්කොම අක්කල :rofl: කෑවේ මොනවාද , අද වැස්සද වගේ තමයි chat කලේ :baffled: . එක්කෙනෙක් නම් කෙල්ලෙක් කියල Sure. මට දුන්න email එකක් මම FB එකේ ගැහුවම account එකම ආව. පිටරට ගිහිල්ල ඉගෙන ගත්ත කෙල්ලෙක්. ඉතුරු උන්ගෙන් කී දෙනෙක් කෙල්ලොද...
  18. tharakato

    සමාජෙට බයද ?_social_phobia

    ඕකට කියන්නේ Scopophobia කියල. ඕක පොඩි දෙයක් මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න. ගොඩ වෙද්දු ගාවට යන්න එපා. රජයේ රෝහලක වැඩකරන ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න. ( චැනල් කලත් කමක් නැහැ. නැත්නම් රජයේ රෝහලකට ගිහිල්ල කතා කරන්න )

    No contents