ragapemakata unath mehema deyak karapu eka hodayine ban. me kawd kiyanna mama nam danne nehe.

normal ගෑනු කෙනෙක් පන්සලම අතු ගාල ඔක්කොටම දානේ බත් ඉව්වත් කාටවත් ගානක් නැහැ. posh kellek noodles විකුණන ලොරියෙන් Rs 80 noodles එකක් කාට හරි නැමිලා දුන්නම එක මාර පිනක්, සාදු කාර තියන්න fb එකේ පෝලිම, photo media වලත් යනවා...![]()
දවසට එකෙක් දිවි නසා ගන්න, කෝච්චියට පනින රටේ, පොෂ් කෙල්ලෝ දෙන්නෙක් කෝච්චියට පැන්නම රටම අඬුව වගේ තම.
ලංකාව පට්ට ආතල්![]()

පොෂ් කෙල්ලො දෙන්නෙක් කෝච්චියට පැන්නෙ කොහෙදnormal ගෑනු කෙනෙක් පන්සලම අතු ගාල ඔක්කොටම දානේ බත් ඉව්වත් කාටවත් ගානක් නැහැ. posh kellek noodles විකුණන ලොරියෙන් Rs 80 noodles එකක් කාට හරි නැමිලා දුන්නම එක මාර පිනක්, සාදු කාර තියන්න fb එකේ පෝලිම, photo media වලත් යනවා...![]()
දවසට එකෙක් දිවි නසා ගන්න, කෝච්චියට පනින රටේ, පොෂ් කෙල්ලෝ දෙන්නෙක් කෝච්චියට පැන්නම රටම අඬුව වගේ තම.
ලංකාව පට්ට ආතල්![]()
පොෂ් කෙල්ලො දෙන්නෙක් කෝච්චියට පැන්නෙ කොහෙද

apith dunna machoo .. badudhaloka mawathe unna thatha kanakta.
a thatha puthata aran dela nikam unna.. putha kana aka deha balan innawa, passe mama thaththata aran dunna.. nathi bari kama minissiunwa godak asarana karanawa kiyali mata nam danenne..![]()

normal ගෑනු කෙනෙක් පන්සලම අතු ගාල ඔක්කොටම දානේ බත් ඉව්වත් කාටවත් ගානක් නැහැ. posh kellek noodles විකුණන ලොරියෙන් Rs 80 noodles එකක් කාට හරි නැමිලා දුන්නම එක මාර පිනක්, සාදු කාර තියන්න fb එකේ පෝලිම, photo media වලත් යනවා...![]()
දවසට එකෙක් දිවි නසා ගන්න, කෝච්චියට පනින රටේ, පොෂ් කෙල්ලෝ දෙන්නෙක් කෝච්චියට පැන්නම රටම අඬුව වගේ තම.
ලංකාව පට්ට ආතල්![]()
normal ගෑනු කෙනෙක් පන්සලම අතු ගාල ඔක්කොටම දානේ බත් ඉව්වත් කාටවත් ගානක් නැහැ. posh kellek noodles විකුණන ලොරියෙන් Rs 80 noodles එකක් කාට හරි නැමිලා දුන්නම එක මාර පිනක්, සාදු කාර තියන්න fb එකේ පෝලිම, photo media වලත් යනවා...![]()
දවසට එකෙක් දිවි නසා ගන්න, කෝච්චියට පනින රටේ, පොෂ් කෙල්ලෝ දෙන්නෙක් කෝච්චියට පැන්නම රටම අඬුව වගේ තම.
ලංකාව පට්ට ආතල්![]()
වැරදියි උඹ ඔය කියන normal ගැනු කෙනත් පාරේ ඉන්න කම්කරුවන්ට noodles අරගෙන දුන්න නම් එකත් FB share වෙනවා.
මෙතන වැදගත් වෙන්නේ ඒ වෙලාවේ ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ කියල ඇතිවුණු හැඟීමයි. එහෙම නැතුව පොෂ් කෙල්ලෙක්ද , නාටු කෙල්ලෙක්ද , ඇන්ටි කෙනෙක්ද , අන්කල් කෙනෙක්ද කියල නෙමෙයි.

දෙහිවල The Station එක ලග හැප්පුන කෙල්ලෝ දෙන්නෙක් ඒක ගැන වෙන්න ඕනේ මු කියන්නේ
apith dunna machoo .. badudhaloka mawathe unna thatha kanakta.
a thatha puthata aran dela nikam unna.. putha kana aka deha balan innawa, passe mama thaththata aran dunna.. nathi bari kama minissiunwa godak asarana karanawa kiyali mata nam danenne..![]()

good work machan A Simple Act Of Kindness Makes An Endless Ripple