1. DooA

    Hosting ගන්නවා නම් මේක අනිවාර්යෙන් තියෙනවා ද බලන්න නැත්තම් ඔබ අනතුරේ

    මෙයානෙ peekhosting කරන්නේ. මම නම් දැන් සැහෙන්න කලෙක ඉදන් හොස්ටින් ගන්නේ මෙයාගෙන්. සර්විස් එක හොදයි.
  2. DooA

    මේකේ එකෙක් ට සයිට් එකක් හදලා වෙච වැඩක්

    @Nadun26 මචන් උබට සැහෙන්න දේවල් ඉගෙන ගන්න තියෙනවා. clients ලාගෙන් මට ලක්ෂ ගණන් එන්න තියෙනවා. කරන්න දෙයක් නැ බන්. මට ඕනේ නම් උන්ගේ site down කරන්න පුළුවන් සල්ලි ගන්න ඕන නිසා. එත් මම එහෙම කරන්නේ නැ. ඒවා චෝර වැඩ මචන්.
  3. DooA

    උබල මස් මාළු කනව අඩුයි

    උබ එලවලුවලු ගෙදර වවනවද ?
  4. DooA

    උබල මස් මාළු කනව අඩුයි

    මම වේලකට 300g(උයන්න කලින්. oven එකට දාලා ගත්තම 200g) කනවා. දවසකට වේල් දෙකක්. බත් 100g චිකන් 200g බිත්තර 2ක් රැට බිත්තර නැ. උදේට මුකුත් කන්නේ නැ එලවලුවට ඊට වඩා බෙහෙත් ගහනවා බන්,
  5. DooA

    අතීත කාමය | eBuddy use කරපු උන් ඉන්නවද?

    5233 එකෙන් ගැනු පෝලිමට handle කරේ. Nimbuzz තමයි ලොකුවටම use කරේ. දැන් ලොකු ලොකු ෆෝන් තිබ්බට ගැනු නැනේ.
  6. DooA

    Union assurance insurance help

    55 di. බැලුව මචන් 13900 ක් කිව්වා. මේ වෙලාවේ too much වගේ කියලා හිතෙනවා.
  7. DooA

    Union assurance insurance help

    මේ පොලිසි එක හොදයි ද බලන්න. මාසෙකට 8449 ක් ගෙවන්න ඕනේ. අන්තිමට 45 ලක් වගේ හම්බෙන්නේ. මේකේ වෙනස් කරගන්නවා නම් මොනවද වෙනස් කරගන්න ඕනේ. හෙට දාන්න යන්නේ. 750 000 හොස්පිටල් cover එක 500 000 ට අඩු කරන එක ගැන මොකද හිතන්නේ ?
  8. DooA

    Online -> මාර්ගගත

    මොනවා ඔයි මේ නිකන් පිරිත් පොතක් කියවනවා වගේ
  9. DooA

    Xiaomi Mi A3 ෆෝන් එක හොඳයිද?

    පරණයි නේ බන්.
  10. DooA

    නාඩු කිලෝ එක රු. 110යි!

    හාල් පොල් trading platform එකක් හැදුව නම් ගොඩ යන්න පුළුවන්
  11. DooA

    Mawa ban karapan

    😂😂😂😂 උබට වැඩි උනාම වැඩි කියලා තේරෙනවද ? මට නම් වැඩි කියලා තේරෙන්නේ පහුවෙනිදට තමයි
  12. DooA

    පිටි කිරි (තේ)

    පැලවත්ත ලංකාවේ එකක් නිසා මම හිතනවා අනික් ඒවා තරම් අවුල් නැතුව ඇති කියලා. එක නිසා එක විතරයි බොන්නේ. ඉස්ටෝක් හැමදාම නැ. තියෙන දවසට ඉතින් පැකට් 3ක් විතර ගන්නවා කීල්ස් එකෙන්. මටයි වයිෆ් ටයි දෙන්නටම සීනි හැදී (පොඩි හැදී) එකාහමාරක් විතර දානවා. මම තනියෙම හදාගන්නවා නම් හැදී බාගයක් වගේ දානවා. ඔෆිස් එකේ...
  13. DooA

    මේකට කෝඩ් කෑල්ලක් කියපල්ල

    මේකයි කෙස් එක. උබ php ගැන හිතාගෙන ඉන්නවා වැරදි. php file එක top to bottom execute වෙලා ඉවර වෙනකම් browser එකේ output එකක් පෙන්නනේ නැ. PHP එක execute වෙන්නේ server side එකේ. ඒ කියන්නේ browser එකට එන්නේ php file එක execute වෙලා එන output එක. user ට content එකක් පෙන්නලා. ඊට පස්සේ මොකක් හරි කරනවා...
  14. DooA

    පිටි කිරි (තේ)

    උදේ ට කොපි තමයි මචං. weekend එකේ ඉදලා හිටලා පිටි කිරි එකක් බොනවා. පැලවත්ත කිරිපිටි විතරයි. සීනි නම් කොහොමත් අඩුවෙන් තමයි පාවිච්චිය
  15. DooA

    උබලට උනොත් මොකෝ කරන්නේ ?

    උටත් එච්චර තමයි. ඕකා අපේ ඉස්කෝලේ නිසා අපේ උන් කොච්චර ඕකව සුද්ද කරා ද ? මම නම් කිව්වේ ඕකට මිනීමැරීම යටතේ දඩුවම් කරන්න ඕනේ. ලංකාවේ නිතිය තමයි ඉතින්.
  16. DooA

    වැරදීලා මනුශ්‍යත්වය ලබපු උන්

    අනිවා. ඔය සින් එක පිළියන්දල බයිපාස් පාරෙත් තියෙනවා. දැනටම රේස් පැදපු උන් කියක් මැරුණද ? මුන් හැදෙන්නේ නැ. හරි නීතියක් නැති උනොත්
  17. DooA

    උබලට උනොත් මොකෝ කරන්නේ ?

    වෙනවට නම් නෙමෙයි පුතෝ. අර වගේ උබේ පව්ලම බයික් එකකින් යට කරොත්. නිකන් නෙමෙයි රේස් පදින්න ගිහින්. උබලා මොන වගේ action එකක් ගනීද ? අපි ඉතින් මෙහෙම කරනවා කිව්වට ඒ වෙලාවට මොනවා කරයි ද දන්නේ නැ. එත් කමක් නැ කියපන් උබලා මොනවා කරයි ද ? මමට මේ වගේ ඒවාට දුකට වඩා තරහ තමයි තියෙන්නේ. ගැනිට හොද වෙනකම්...
  18. DooA

    වැරදීලා මනුශ්‍යත්වය ලබපු උන්

    අනිවා අවුරුදු 25ක් වත් ඇතුලට යවන්න ඕනේ බරපතල වැඩ ඇතුව
  19. DooA

    hosting slow නේ...

    ඕක නම් ඉතින් ube කෝඩ් එකේ අවුලක් තමයි ගොඩක් වෙලාවට. cpanel එකේ error ලොග් එක බලන්න
  20. DooA

    hosting slow නේ...

    free hosting එහම තමයි ඉතින්. ඒ ගැන වැඩිය හිතන්න එපා. ඉගෙන ගන්න localhost එකේ වැඩ කරන්න

    No contents