1. Target Hoona

    එකපිට එක තබා තැලිය යුත්තේ ඇයි?

    එකපිට එක තබා තැලිය යුත්තේ ඇයි? එකපිට එක තබා තැලිය යුත්තේ ඇයි? - පුංචි සඳලිගේ කතාව (1) මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කාන්තාවක සමඟ ඇති වූ වචන හුවමාරුවකින් පසු තිරය ඔසවා වැඩිහිටියන්ට පමණක් සීමා වූ සජීවී දර්ශනයක් ඉදිරිපත් කළ මහතකු කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත්තුමා විසින් රිමාන්ඞ් කරනු ලැබ තිබේ...
  2. Target Hoona

    ඉවසන්න බැරි-ව හිටපු ගුවන් සභාපති

    ඉවසන්න බැරි-ව හිටපු ගුවන් සභාපති පැය 1 1/2 ක්‌ ඉවසන්න බැරිව හිටපු සභාපති ගුවන් යානයක්‌ හරවා සිංගප්පූරුවට ගෙන්වා ගත්තා - ශ්‍රී ලංකන් මෙහෙයුම් කළමනාකරු කියයි ශිS්‍ර ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ගුවන්තොටුපලේ විනාඩි 90 ක්‌ බලා සිටීමට නොහැකිව 2014 ජනවාරි 14...
  3. Target Hoona

    Moratuwa Uni undergrads invent Thermal Ablation device

    Moratuwa Uni undergrads invent Thermal Ablation device...
  4. Target Hoona

    මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප දෙ&

    මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප දෙ& මන්ත‍්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප දෙගුණයකින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වනවා. එය මෙම මාසයේ සිට ක‍්‍රියාත්මක වනු ඇති. මන්ත‍්‍රීවරයෙකුට දැනට හිමිවන මූලික වැටුප රුපියල් 54,285ක්. නව තීරණයට අනුව එය රුපියල් එක් ලක්ෂ 20,000 දක්වා වැඩිවීමට...
  5. Target Hoona

    වකුගඩු රැකගන්න කල්තියා දැනුවත් වෙන්න

    වකුගඩු රැකගන්න කල්තියා දැනුවත් වෙන්න වකුගඩු රැකගන්න කල්තියා දැනුවත් වෙන්න දියවැඩියාව...
  6. Target Hoona

    ඇමෙරිකාවේ ළාබාලතම ෙකා්ටිපතිනිය

    ඇමෙරිකාවේ ළාබාලතම ෙකා්ටිපතිනිය ඇමෙරිකාවේ ළාබාලතම කා්ටිපතිනිය අවුරුදු විස්සක් වැනි ළාබාල වයසකදී ජාත්‍යන්තර ව්‍යාපාර ලෝකය ජය ගැනීමට හැකිනම් එය එක් අතකින් ආශ්චර්යයකි. මන්ද මේ වයසේ බොහෝ තරුණ තරුණියන් තවමත් යැපෙනුයේ දෙමවුපියන්ගෙන්...
  7. Target Hoona

    Law

  8. Target Hoona

    What Is Gac Fruit?

    What Is Gac Fruit? ලංකාවට අලුත් පලතුරක් What Is Gac Fruit? And Is Gac Fruit Healthy? I found this strange fruit while traveling through Thailand a few weeks ago. It’s so odd looking that I was worried it was fake and plastic at first! As the sign I saw pointed out, gac fruit juice...
  9. Target Hoona

    දියවැඩියාවට අලුත්ම ප්‍රතිකාර

    දියවැඩියාවට අලුත්ම ප්‍රතිකාර දියවැඩියාවට අලුත්ම ප්‍රතිකාර රුධිර සීනි මට්‌ටම ක්‍ෂණිකව පහත දමා දියවැඩියාව සුව කිරීම දියවැඩියාව රෝගයට ගොදුරුව සිටින පිරිස වර්තමානයේ කැපී පෙනෙන වර්ධනයක්‌ දක්‌නට ලැබේ. එනිසා එම රෝගය පාලනය සඳහා භාවිත කරන ප්‍රතිකාර ක්‍රමද දිනෙන් දින දියුණු වෙමින් පවතී. ඒ අනුව...
  10. Target Hoona

    Toyota Cami SUV 2004

     Toyota Cami SUV- Japan https://ikman.lk/en/ad/toyota-cami-suv-2004-for-sale-colombo  Mfd. 2004 - Registered in 2007  1300 CC, Auto, 2WD, Superb pulling power and fuel economy (13-14 KMPL)  Leather Seats  Octane 95 Petrol and Toyota Oil used  Automatic Transmission  Attractive new...
  11. Target Hoona

    Exam Phobia

  12. Target Hoona

    කිෂූ ගෝමස් මෙතෙක් නොකී කතාව - Exclusive

    කිෂූ ගෝමස් මෙතෙක් නොකී කතාව - Exclusive ඔබට ඉගෙන ගන්න පුළුවන් නම් හිඟන්නෙකුගෙන් හෝ නූගතෙකුගෙන් ඉගෙන ගන්න - කිෂූ ගෝමස් මෙතෙක් නොකී කතාව - Exclusive ලංකාවේ ලොකු ලොකු පෙරලි කළ මිනිසුන් බොහෝ දෙනෙකුගේ අතීතය සොයා ගිය විට දකුනේ නම කොහෙන් හෝ ගෑවී තිබෙන්නේය. ඔහුද දකුනේ උපන්නෙකි. හරියටම කිව්වොත් මාතර...
  13. Target Hoona

    දියවැඩියාව ගැන ප්‍රශ්න 08ක්‌

    දියවැඩියාව ගැන ප්‍රශ්න 08ක්‌ දියවැඩියාව ගැන ප්‍රශ්න 08ක්‌ fShare දියවැඩියා රෝගයට ගොදුරුව සිටින පිරිස සහ ගොදුරු වීමේ අවදානමට ලක්‌ව සිටින පිරිස දිනෙන් දින ඉහළ යැමක්‌ දක්‌නට ලැබේ. ඒනිසාම දියවැඩියාව ගැන ඇති උනන්දුව ද ඒ හා සමානව වැඩිවීමක්‌ දැකිය හැකිය. එබැවින් දියවැඩියා රෝගය සම්බන්ධව විමසනු ලබන...
  14. Target Hoona

    විභාග කල් යයි...! ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ම&#3

    විභාග කල් යයි...! ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ම&#3 මේ වන විට ක්‍රියාත්මක වන තැපැල් වර්ජනය අවසන් වන තුරු විභාග දෙපාර්තමේන්තුව මගින් ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතව තිබූ තරග විභාග කල්දැමීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බි. සනත් පූජිත පවසනවා. කෙසේ නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන...
  15. Target Hoona

    ලොව වේගවත්ම සුපර් කොම්පුටරය අමරිකාව නිපද

    ලොව වේගවත්ම සුපර් කොම්පුටරය අමරිකාව නිපද ලොව වේගවත්ම සුපර් කොම්පුටරය අමරිකාව නිපදවයි | Summit ලොව වේගවත්ම පරිඝනකය නිර්මාණය කිරීමට ඇමරිකාවට මේ වනවිට හැකියාව ලැබී තිබෙනවා. මෙම නවතම පරිඝණකය ලොව මෙතෙක් නිර්මාණය කල වේගවත්ම පරිඝණකයට වඩා දෙගුණයකින් විශාලයි. Summit නමින් නම් කර ඇති මෙම පරිඝණකයට...
  16. Target Hoona

    කළමනාකරණ සහකාර පුරප්පාඩු

    කළමනාකරණ සහකාර පුරප්පාඩු කළමනාකරණ සහකාර පුරප්පාඩු සුදුසුකම් ඇති අය අයදුම් කරන්න මෙන්න කරන විදිය ඔබත් අදම අයදුම් කරන්න රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික නිලධාරී සේවා ගනයේ රබර් සංවර්ධන නිලධාරී (දෙපාර්තමේන්තුගත ) තනතුරේ 3වන ශ්‍රේණියට බඳවා ගැනීමට පහත සඳහන් සුදුසුකම් ලත්...
  17. Target Hoona

    දියවැඩියාවේ අනතුරු ඇඟවීම්!

    දියවැඩියාවේ අනතුරු ඇඟවීම්! දියවැඩියාවේ අනතුරු ඇඟවීම්! අද ඉතා බහුලව වාර්තා වන රෝගයකි දියවැඩියාව. මෙම රෝගයට ගොදුරු වූ පුද්ගලයන් හතර දෙනකුගෙන් එක් අයෙක් තරම් පිරිසක් තමාට දියවැඩියාව වැළඳී ඇතැයි කියා නොදැනීම මේ නිහඬ මාරකයේ ඇති භයානකම තත්ත්වයයි. දියවැඩියාව රෝගය වැළඳුණු විටදී හෘද රෝග, ක්ෂණික අබාධ...
  18. Target Hoona

    මුත්‍රා පද්ධතියේ ලෙඩ ගැන කියන අමුතු ලකුණ&#3540

    මුත්‍රා පද්ධතියේ ලෙඩ ගැන කියන අමුතු ලකුණ&#3540 මුත්‍රා පද්ධතියේ ලෙඩ ගැන කියන අමුතු ලකුණු වයස් බේදයක් නැතිව ලොකු කුඩා බාල මහළු බෙනවාකාහටත් වැළඳිය හැකි රෝග අතර ප්‍රධාන තැනක් මුත්‍රා වාහිනි පද්ධතිය ආශ්‍රිත රෝගවලට හිමිවේ. ඔබ නොදන්නවාට මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝග ගණනාවකි. මේ විවිධ රෝග විවිධ වූ...
  19. Target Hoona

    දේවී සෝමාගේ සැබෑම කතාව

    දේවී සෝමාගේ සැබෑම කතාව රට රැකගන්න ජීවිතය පවා දෙන්න පසුබට නොවුණු දේවී සෝමාගේ සැබෑම කතාව විජිත කේ. පතිරණ සෝමාදේවිය පිළිබඳව ඉතිහාසයේ ගෞරවනීය සටහන් ඇත. ඒ ලක් ඉතිහාසයේ වීර කාන්තාවන්ගේ නාමාවලියෙහි මුල් පෙළේ කිහිප දෙනා අතරට ඇයද අයත් වන නිසාය. සැබැවින්ම සෝමා දේවිය කාගේ කවුරුන්ද? ඇය වළගම්බා රජුගේ...
  20. Target Hoona

    මිනිස් මොළයට සුපිරි චිපයක්: සිතිවිලි හුව&#3512

    මිනිස් මොළයට සුපිරි චිපයක්: සිතිවිලි හුව&#3512 මිනිස් මොළයට සුපිරි චිපයක්: ඕනෑ කෙනෙක් සමඟ සිතිවිලි හුවමාරු කරන දිනය අත ළඟයි පරිවර්තනය - ප්‍රේමචන්ද්‍ර අල්විස් හුදෙක් සිය සිතිවිලි පමණක්ම උපයෝගී කොට ගෙන අන්‍යයන් හා සන්නිවේදනයෙහි යෙදීමේ ශක්තියෙන් යුත් නව සුපිරි මිනිස් සංහතියක් දශක කිහිපයක කාලයක්...

    No contents