සමාජයට අපි හුරු වෙනව කියන ඒකට ඒකග වෙන්න බැහැ. හොද නරක තේරලා ෙබ්රලා ගන්න අපිට පුළුවන් කමක් තියෙන්නට ඔ්න. හැබැයි අත්දැකීම් වලින් අප දෙයක් ඉගෙන ගන්න බව නම් හැබෑව. නමුත් හරි ෙද් කිරීමයි හැම විටම හරි. සංෙව්දී බව නැති කර ගත් විට අෙප හිත් ගල් වෙයි. ඒ ගැන යමක් හිතන්නට ඉතිරි කල ඔෙබ් නිර්මානය ලස්සනයි...