1. chandi_mendis

    ~මල් යායට ඉඩදී~

    හරිම සුන්දර සිතුවිල්ලක්. කෙනෙකුට යුවතියකගෙ සුන්දරත්වය විදගන්න කොච්චර අහිංසකව පුළුවන්ද. සොබාදහමත් ඒ සොදුරු බව විදින අපූරුව. හිතෙ පිරුන අනූපමෙය සෙනෙහස සුවදක් වෙලා අැයගෙ වතෙ තවරන්න. අෑතින් හිද ෙසාදුරුබව විදගන්නට හදවත සමග කරන සටන. අවසානෙ සොබා දහමටම ඉඩදී නිහඩවම සෙනෙහස විදින බව. හිතට දැනෙන...
  2. chandi_mendis

    ~ජිවිතය ~

    ලස්සනයි!අරවින්ද .
  3. chandi_mendis

    ~ (අ ) හිමි වූ හිමිකම ~

    හරිම ලස්සන නිර්මානයක් දිල්. කෙනෙකුට පාන සෙනෙහස දැනෙන්නෙ නැතුවට කවදාම හරි ඒ බව දැනගනීවි. පාළුව , තනිකම, බලාපොරොත්තුව , අාදරය පිරුන නිර්මානයක්. ඔබට ජය ! පතනව සොයුරිය.
  4. chandi_mendis

    Dhammapada !

    මෙය මින්දද ගෙ නිර්මානයකි. යමක වගග
  5. chandi_mendis

    Mahamevnawa Bahawana Asapuwa

    සාධූ! සාධූ! අපි හැම ෙම් සත්කාර්්‍යයට ඒකතු වෙමු.
  6. chandi_mendis

    ::: නිසඳැසේ.......නුඹ.... :::

    හරිම සුන්දරයි. කොයිතරම් නිදහස්ව කවිලොවෙ සැරිසරනවද. ඔබට ජය!
  7. chandi_mendis

    I <3 U

    ලස්සන නිර්මානයක්. කවදාවත් නිමා ෙනාවන මහළු නොවන සුන්දර වූ ෙප්‍රමය. ඔබට ජය!
  8. chandi_mendis

    තාත්තේ... - Thatte...

    හැම දරුවෙකුගෙම පසු පස ඉන්න ෙයා්ධ ශක්තිය දෙමාපියන්. කවදාහෝ ඒ බව දරුෙවකුට වැටහෙන ඒකත් සතුටක්. ගොඩක් වෙලාවට ඒ බව වැටහෙන්ෙහන්නෙ ඒ අයත් දෙමාපියන් වූවිටයි. හිතට නැගුන අව්‍යාජ සිතුවිලි අපුරුවට පද බැදුන ලස්සන නිර්මානයක් සොයුර. ඔබට ජය!.
  9. chandi_mendis

    Nima novu balaporoththuwa!

  10. chandi_mendis

    මායාවී....

    ලස්සන නිර්මානයක්. මායාවක් නොෙව්වා ජීවිතය. ඔබට ජය!
  11. chandi_mendis

    බ්ලුමැන්ඩල් කන්දේ සිරිය...

    කවුරුත් නොදකින පැත්තක්. කොපමණ දෙනෙක් ෙම් වට විසදුම් සොයන්නට සබයට අාවද? වැඩක් නැහැ, අපිට පෙනෙන දෙයවත් දකින්න අැස් නෑ. ලස්සනයි . සොයුරිය ඔබට ජය!
  12. chandi_mendis

    Dhammapada!

    Dhammapadaya!
  13. chandi_mendis

    Dhammapada!

    Thanks Brother .
  14. chandi_mendis

    Dhammapada!

  15. chandi_mendis

    පුතුනේ

    මවකගෙ හිතේ නැගෙන විලාපය. ෙල්ාකයාගෙන් නේකවිද ගැරහුම් නැගෙත්දි තම දරු පැටියාව හදා වඩා ගන්නට නොහැකිව ලතවෙන මව්වරු කොපමණ ඉන්නවද?. අැය ගැන සානුකම්පිත ෙලස බැලීමක්. වැරදිම සොයන සමාජයට ඒ දෙය සිදුඋනෙ අැයිද? කියන ප්‍රශ්නයට පිලිතුරක් සොයන්නට , තව පැතිකඩකින් බලන්නට, ලස්සන නිර්මානයකට ගොනුකරල...
  16. chandi_mendis

    පසුව අා වසන්‍තය! pasuwa a vasanthaya!

    මටත් ඒහෙම හොදයි කියල හිතෙනව චතුර. ඒ වෙලාවෙ මෙය හිතුනෙ නෑ . වැරැද්දක් පෙන්වීම ගැන අවංක ස්තූතිය මෙ සොයුරියගෙන් මල්ලි ඔයාට.
  17. chandi_mendis

    DID YOU EVER THINK LIKE THIS

    මට ලොව්තුරු සුවය දැෙන් අම්මා යන අකුරු තුනේ...... අැයි ෙම් අය මෙපමණ වටින දිගුවකටත් අැවිත් වාද කරන්නෙ. අම්මගෙ අගයට අාගම් හේ ජාති ෙබ්දයක් නෑ. ඒක හැමෝම පිලිගන්න. දැන් අැති නේද වාදය. වෙන දිගුවක වාදය ගෙනියනවනෙ.
  18. chandi_mendis

    මොණරා...

    අනෙ අැත්තට මොණරු ටිකක් වැඩි වැඩියෙන් අතගාන්න මිනිස්සු දගලන දැගලිල්ලක්. කදිමයි මෙ අදහස . හැබැයි මල්ලි මෙ මත්තෙම දුවන අය තමයි අද වැඩියෙන් අපි දකින්නෙම. ඔබට ජය!
  19. chandi_mendis

    DID YOU EVER THINK LIKE THIS

    It's true dear Brother. Hear is a poem written by Helen Steiner Rice. A Mother's Love A Mother's love is something that no on can explain, It is made of deep devotion and of sacrifice and pain, It is endless and unselfish and enduring come what may For nothing can destroy it or take that love...
  20. chandi_mendis

    යොවුන් ප්‍රේමය, ගබ්සාව සහ අනාගත අයින්ස්ට&#351

    කෞෂි, ඔයාගෙ නිර්මානය ගොඩක් තරුන දියනියන්ගෙ හදවතට කතා කරාවි. කාටත් මෙයින් පාඩමක් ලැබෙවි. කුමරි බඹසර බිදගෙන මොහොක සුවයක් පතා ෙගවන කාලය මතුජීවිතයට මහා කැලලක් ඉතිරි කරාවි. ඒ ගැන හැමටම වැටහිමක් දෙන මෙ අපූරු නිර්මානය හරිම ලස්සනයි. ඔබට ජය!

    No contents