දුටුවදා ඔබේ රුව
සිත බැදුනා ඔබ හට
දෙතුන් වර ඇසුවද
මට ලැබුනේ එකම පිලිතුර.
රහසින් පෙම් කලත් එදා සිට
එය පැවසුවේ නෑ ඔබ හට
සිව් වසරක් ගත වුනත්
වෙනස් වූයේ නෑ මගේ ප්‍රේමය
පෙම් කලත් වෙන කෙල්ලන් හට
කිසිවෙකුත් නැත ඔබ හා සම වන
එදා සිතුවේ එලෙසය
එහෙත් අද සිතන්නේ මෙලෙසය
පන්ඩිත කතා කියමින් නිතරම...