පුන්චි දඟකාරිය
සොදුරු ආදරයට කියන්නට වචන නැත....
කොතෙක් බැන වැදුනද, අදරේ සොදුරුයි නොසිතු තරම්....
යන්න කියා කීවත් මුවින් . . .
සිතින් ඔබ ලඟයි සදා .. .
කෙසේ අමතක කරන්නද ඔබ කියූදේ....
වද දිදී සිතින් හඩමින් ඉන්නට බැ තව ඔබ ලග...
හැර යමී සදාසොදුරු මතකය පමනක් රැගෙන..
පුන්චි දඟකාරිය. . . .. . .. . . :(