මෙහෙම කියන්න එපා මචන්.ලංකාව ඉන්දියන් සාගරේ මුතු ඇටයක්.දුප්පතුන් අරක මේක නෙවේ.
පාරට වහනයක් දානවනම් රියදුරන්ට ඉවසීම , විනීතකම තියෙන්න ඕනේ වගේම.නිතිය පැත්තෙන් සාධාරණය, යුක්තිය තියෙන්න ඕනේ.කවුරුත් තමන්ගේ වාහනේට අදරෙයි.එක බයිසිකලයක්ද මොකක්ද අදාළ නෑ.පාරේ ගමන් කරන හැම දෙනාම රියදුරන් මගින්.මනුස්සකම තමා...