හීනවන ශේෂ ක්‍රමයට ලෝන් එකක් ඕනේ...
හීනවන ශේෂ ක්‍රමයට ලෝන් ගත්ත කවුරු හරි ඉන්නවද?
ලක්ෂ 10 ක් වගේ ගන්න උවමනාවක් තියෙනවා...
ලෝන් ගන්න ඉන්න හැමෝටම උදව්වක් වෙන්නත් එක්ක මේ ගැන දන්නා අය පොඩ්ඩක් කියලා දෙන්න ....
(ලෝන් දෙන බැංකු මොනවද / කාල සිමාව / අවශ්‍ය කරන ලියවිලි / කොන්දේසි / සාමාන්‍ය ලෝන්...