කාර් DVD ප්ලේයර් රේපෙයර් කරන කෙනෙක් දන්නවද?
කාර් DVD ප්ලේයර් රේපෙයර් කරන කෙනෙක් ගැන දන්නවනම් කියන්න ,, පන්නිපිටිය , මහරගම , නුගේගොඩ අවටින් නම ගොඩක් හොදයි.... , වාහනේ සෙට් එක පිස්සු නටනවා :(:(
බ්රේක් පාගාපු ගමන් N , P , D මොන ගියර් එකේ තිබුනත් රිවස් කැම් එක ඕන් වෙනවා. සෙට් එක ඔන්එකේ තිබුනත්...