ඉන්දියාවේ වෛදික යුගය පැවති කාලයේ අතිමහත් සත්ව ඝාතනයන් සිදුකරමින් යාග පවත්වා ඇත.සෘෂිවරුන් මෙම යාග කිරීම පිළිබඳ කෙසේ සැලකුවද බ්රාහ්මණයින් තම ඉගැන්වීම්වල ප්රධාන ස්ථානයක් මෙම යාග සඳහා ලබාදී ඇතිබව පෙනේ.සුර දෙවියන්ගේ ප්රධානියා දේවේන්ද්ර,ඉන්ද්ර හෙවත් සුරේන්ද්ර වන අතර අසුර දෙවියන්ගේ ප්රධානියා...