1. Viranga 97

    What is your fav pc-game ?

    Witcher 3
  2. Viranga 97

    උඹල movies, tv series බලන්නෙ online ද? Download කරලද?

    documentaries nm online balanawa godak ewwa sites walin downlaod krnna bari hinda naththn film or tv series ekak nm downlaod karan balanwa short movies nm youtube
  3. Viranga 97

    PARANORMAL activity on camera

    ගොඩක් එව්වා බං බොරු වගේ පේන්නේ. video ටික බලද්දි මේක මතක් උනා
  4. Viranga 97

    කෙල්ලො හෙලුවෙන් නානවා හොරෙන් බලන්න ආසයි

    oka ban psychosexual disorder ekak oka counselling wage danma krgattanm hodai nattan oka issrhta tawa wadi wela poratama control krgnna bari wei
  5. Viranga 97

    🎬💪 "සුපර්මෑන්ගේ" සිනමාත්මක ආගමනය - "SUPERMAN (2025)" 🎥🤜

    Superman movies දැන් කීයක් ආවද මුන්ට එකක් වත් හරියට continue කරන්න බෑනේ cavil ගෙන් සුපිරියටම continue කරන් යන්න තිබ්බ එක තමයි warner bros ලා කා ගත්තේ කොහොමත් මේ film එක fail වෙයි
  6. Viranga 97

    🤯🤯2050 වෙනකන් හිටියොත් යන්න වෙන්න මේවගෙද?🤯🤯

    අල්ලපු රටෙත් hyperloop එක පටන් අරන් කියලා news එකක් දැක්කා කොහොමත් ලංකාවේ නම් මේ වගේ දේවල් නම් ඊලග ආත්මේවත් බලාගන්න බැරි වෙයි😂😂😂
  7. Viranga 97

    කොච්චර නිදාගත්තත් නිදිමතයි

    Iron deficiency can lead to a variety of symptoms due to the body's reduced ability to carry oxygen in the blood. Here are some common symptoms of iron deficiency: Fatigue: Feeling unusually tired or weak is one of the most common signs of iron deficiency, as the body doesn't have enough red...
  8. Viranga 97

    100% off Free Udemy Course Coupon

    Angela yu ගේ course eka https://t.me/FlutterTutorialByAngelaYu
  9. Viranga 97

    UFO NEWS 😮😮😮😮😮

    Investigation alien kiyala documentary ekak netflix eke thiyenwa puluwnnm balnna americawe cia un owwa gana hangnna kochchra gamak ghmwda kiyala balagnn puluwn
  10. Viranga 97

    FREE Udemy Courses

    bump
  11. Viranga 97

    උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

    A/l වලට bio science කරන්න ගත්ත එක.
  12. Viranga 97

    Indian Premier League - 2023 🏏🏆

    Gt team එක පට්ටනේ බං එකෙක් fail වෙනකොට තව එකෙක් කොහොමහරි ගේම අරන් යනවා සුදර්ශන් කියන පොර යක්ශ ගැහිල්ලක්නේ ගැහුවේ...

    No contents