1. Viranga 97

    Tiktok ceo ට ඇමෙරිකානුවෝ සද්දේ දමයි

    https://vt.tiktok.com/ZS8bdevfm/ https://vt.tiktok.com/ZS8bdj4Th/ https://vt.tiktok.com/ZS8bdm4N3/
  2. Ad icon

    Playstation 500gb(one controller) with ps4 games

    රට යන නිසා මුදල් හදිස්සයකට දෙන්නේ වැඩිය පාවිචිචි කරලත් නැහැ.... මේකත් එක්ක Witcher 3 Horizon zero dawn God of war Detroit Uncharted 4 ටිකත් දෙනවා..........
    LKR70.00
  3. Viranga 97

    මිනිසුන්ට බාධා වන විදියට රෑට සංගීත සංදර්ශන dj වගේ දේවල් කරන්න පුලුවන්ද ?අඩු කුලේ දෙමල්ලු ටිකක් හැමදාම වගේ කරනවා.

    මිනිසුන්ට බාධා වන විදියට රෑට සංගීත සංදර්ශන dj වගේ දේවල් කරන්න පුලුවන්ද ?අඩු කුලේ දෙමල්ලු ටිකක් හැමදාම වගේ කරනවා. ගමම දෙදරනවා උන්ගේ කරච්චලේට......කොහොමහරි පාන්දර 2 3 වෙනකන් වගේ උන් බීලා සද්දේ දාගෙන ඉන්නවා.......
  4. Viranga 97

    Palki Sharma නෝනා Back

    අපරාදේ wion එකෙන් අයින් උනේ
  5. Viranga 97

    සිරි ලන්කන් කිරිකට් ගු 77 😪

    lpl වගේ ලොන්ත ලීග් ගහලා එකේ ඉන්න ලොන්තයොන්ට ගැහුවම ටීම් එකට ආව අවිශ්ක ෆේල් අච්චර හොද ඕපනින් එකක් තිබ්බ මැන්ඩිස් පැතුම් අයින් කරලා මෙන්ඩව 1 down දැම්මා....පස්සේ මහ ලොකු allrounder චාමික බොලේ දාලා හැම මැච් එකේම 50 ක් විතර දීලා බැට් කරන්න ආවාම පුකේ කඩි කාලා වගේ දුවන්න ගන්නවා ඌට ලොකු ශොට් ගහන්න...
  6. Viranga 97

    මට සමාවෙන්න මනීත : ((

    අපේ ඉස්කෝලේත් හිටියා මූ වගේ ඩයල් එකක් 😂😂😂😂හෙනම මුස්පේන්තුයි... ඔක්කොම කරලා අනිත් එකාට බොලේ පාස් කරනවා....
  7. Viranga 97

    Evil Dead Rise (2023)

    පොඩි කාලේ evil dead 2 බලලා සතියක් යනකං රෑට නින්ද ගියේත් නැහැ... මේක සුපිරියක් වෙයි වගේ trailer එක දැක්කම පරන film වල තිබ්බ vibe එක තියෙන හින්දා.
  8. Viranga 97

    හොඳ Video editing & Animation course එකක් ගැන තොරතුරක් අවශ්‍යයි

    youtube eke tutorials lu krnne samahara practicals walta issara ekata giyapu un thami kiwwe dn kohomda dnne na namuth youtube,udemy walin ona deyk lesiyen igena gnna puluwn courses one na
  9. Viranga 97

    මුගෙ English accent එක

    how about our god scruvy
  10. Viranga 97

    SPAG UNION SRI LANKAN VERSION

    ------ Post added on 1671638879
  11. Viranga 97

    Radio eke giye horror story

    swadeshi sevaye giya maru holman katha set ekak ra 7.30 ta wage giye issara 2012-2014 wage ewwa nm maru

    No contents