බොමුද කසිප්පු ....!!!
ඔයාලා හැමෝම දන්නවා ඇති එළකිරි කඹ ඇදීමේ තරගය දැන් පැවැත්වෙනවා ....ප්‍රදාන වශයෙන් team 2ක් ඉන්නවා ..මම හැමෝගෙන්ම අදරනියව ඉල්ලනේ කසිප්පු සිරාගේ කණ්ඩායමට ඔබගේ වටිනා චන්දය ලබා දී රෙප් වලින් නැහැවෙන්න ..කියල.
බොරු පොරොන්දුවලට නොරැවටෙන්න.
ගඟ ගලනවා වගේ රේප් දෙනවනම් ඒ Kasippu...