1. chandi_mendis

    වදිමි බුදු බව ලැබෙන්නට..........

    ඒ රණවිරු සොයුරන්ට ජාතිෙය ප්‍රණාමය! හිමි විය යුතුයි. අද අමතක වෙලා යන ඔවුන්ව මතකයට නැගීම උදාරයි. ඔබට ජයම ෙවවා !
  2. chandi_mendis

    තරවටුව.....

    සමාජයට අපි හුරු වෙනව කියන ඒකට ඒකග වෙන්න බැහැ. හොද නරක තේරලා ෙබ්රලා ගන්න අපිට පුළුවන් කමක් තියෙන්නට ඔ්න. හැබැයි අත්දැකීම් වලින් අප දෙයක් ඉගෙන ගන්න බව නම් හැබෑව. නමුත් හරි ෙද් කිරීමයි හැම විටම හරි. සංෙව්දී බව නැති කර ගත් විට අෙප හිත් ගල් වෙයි. ඒ ගැන යමක් හිතන්නට ඉතිරි කල ඔෙබ් නිර්මානය ලස්සනයි...
  3. chandi_mendis

    අඹ ගෙඩිය!

    අතටම ගත්තත් පලක් නැතිනම් ඒ දෙය අත් හැරිය යුතුමයි. ඒක තමයි ස්වභාවය. අනෙක සොබා දහම හැමටම උරුමයි. හරිම ලස්සනයි චතුර. ස්තූතියි !
  4. chandi_mendis

    ~ඉටි පන්දම නිවුනා~

    නිර්මානයෙ තියෙන සාර්ථකත්වයට ෙහ්තුවන්නෙ ඒය කෙනෙකුගෙ හදවතට දැනෙන තරමටයි. ඒ අතින් ඉතාම සාර්තකයි ඔෙබ් නිර්මානය. ඒය අත්දැකීමක් හේ වෙනයම් කරුනක් වෙන්නට පුළුවන්. පාළුව විරහව තනිකම බලාපොරොත්තු කඩවීම හැම දෙයම ඒකට කැටිවුන සුන්දර නිර්මානයක්. පසුබිමත් හොදින් ගැලපෙනව. ඔබට ජයම ෙව්වා!
  5. chandi_mendis

    බැලන්ස් කිරීම...

    ජීවිතය හරියටම බැලන්ස් කරගන්න නම් මම හිතන විදියට දුක සැප දෙකෙහිම උෙප්ක්ශාවෙන් විද දරා ගන්න ශක්තිය තියෙන්නට ඔ්නෙ. නොසැලෙන අාත්ම ශක්තියක් අැති කෙනෙකුට ඒ ෙද් කරන්න පුළුවන් ලේසියෙන්ම. ජීවිතයෙ පරිනත වෙන්න වෙන්න මෙය හොදට තෙරුම් ගන්න පුළුවන් වෙයි ඔබට.  බුදු දහමින් නිරන්තර රැකවරනයක් ලැබෙනව සමබරව...
  6. chandi_mendis

    Topic එකක් හිතාගන්න බෑ....

    පිවිතුරු ෙප්‍රමයකදී නෙතට නැෙගන කදුලකට අගුලුලන්න හැකිද? රාගයෙන් තොරචු ෙප්‍රමයක් නෙතෙ සිර කිරීමක්. හරිම සුන්දරයි.
  7. chandi_mendis

    Oya kawuda kiyala kiyanna puluwanda ? mata.

    Oya kawuda kiyala kiyanna puluwanda ? mata.
  8. chandi_mendis

    පසුව අා වසන්‍තය! pasuwa a vasanthaya!

    පසුව අා වසන්‍තය! pasuwa a vasanthaya!
  9. chandi_mendis

    හොල ගෙඩියා

    හරීම ලස්‍සනයි‍‍. ඔබට ජය!
  10. chandi_mendis

    මුරැගසං වර්ෂා...

    ෙම්ක අැත්තක්ද? අැත්තටම අරවින්ද. මට නම් හිතාගන්නවත් බැහැ. මොනව උනත් මව් සෙනෙහසක අගය! කොපමනද? . ඒ දෙය ඔබට පසක්වෙලා. ඒ දෙයට සමාන සෙනෙහසක් ලොව තවත් අැතිද? බීමතින් වැනසෙන්නෙ ඔබමයි . ජීවිතය විනාස කරගන්න ඒපා. මිනිසෙක් වෙලා ඉපදීමම මහත්වූ ලාබයක්!. දිරි අරන් ජීවිතය දිනන්න. ඔබට සුබ අනාගතයක්.
  11. chandi_mendis

    මුරැගසං වර්ෂා...

    ෙම්ක අැත්තක්ද? අැත්තටම අරවින්ද. මට නම් හිතාගන්නවත් බැහැ. මොනව උනත් මව් සෙනෙහසක අගය! කොපමනද? . ඒ දෙය ඔබට පසක්වෙලා. ඒ දෙයට සමාන සෙනෙහසක් ලොව තවත් අැතිද? ...... දිරි අරන් ජීවිතය දිනන්න. ඔබට සුබ අනාගතයක්.
  12. chandi_mendis

    නොසැලීම....

    නොසැලෙන අාත්ම ශක්තිය! මහ මෙරක් ලෙස දැනෙන අවස්ථාවක් කදිමට නිරූපනය කරල. ඔබට ජය!
  13. chandi_mendis

    ~~ මගේ ඇස් ~~

    ෙම් අැස් දෙෙක් අැති පරිනත බව ලොව වටහාගනීවා. කාලයත් ඒක්ක කොපමන ෙද් ෙම් තුල සැගවී අැතිද? ඒකම තමයි දැකිය යුතු. හරිම ලස්සනයි මෙත්ශ්‍රී. පසුබිම් රූපයත් හොදින් ගැලපෙනව. ඔබට ජය!
  14. chandi_mendis

    අසරණ නෞකාව - Helpless Ship

    ජීවිතය, සසර කතර, හැම දෙයම ගැන හිතනවිට හරියටම ෙම් වගෙ. විටක නවාතැනක. විටෙක යලි ගමනෙ. තවත් විටෙක හති දමනව. හැමවිටම දුවනව. කොපමන චිත්ත රූපයන් අැදුනද ? මගෙ මනසෙ මෙය දැකල. හරි වැදගත්. ගොඩක් හිතන්න දෙයක්. ස්තුතියි ඔබට හැමදාම හරවත් දෙයක් දෙනවට. ඔබට ජය! සොයුර.
  15. chandi_mendis

    Dhammapada!

    විෙශ්ෂ ස්තූතිය! මල්ලි ඔයාට මට කල දිරි ගැන්වීමට. තෙරුවන් සරණින් සැපවත් අනාගතයක් ඔබට පතනව.
  16. chandi_mendis

    Dhammapada!

    බොහෙම ස්තූතියි! දිල් ඔබට. මෙය දිගටම කරගෙන යන්නට ඔයාලගෙන් ලැබෙන සහය හරියට වටිනව මට. ඔබට තෙරුවන් සරණයි!
  17. chandi_mendis

    ඉරණම(iranama)

    හරිම සේචනීයයි. සල්ලි හොයන්න යන අසරනියො නවතින්නෙ මෙවැනි තැන්වල තමයි. බලධාරින් මෙවට අැස් වහගෙන ඉන්නව. හොර ඒජන්සි වලින් යන අයට දෙව්ලොව පෙන්නල තමයි යවන්නෙ. ඉතාම ලස්සනට හිතට දැනෙන සංවෙදීව කරපු නිර්මානයක්. සේමෙ ඔබට ජය!.
  18. chandi_mendis

    Dhammapada!

    Dhammapada gatha
  19. chandi_mendis

    මං තනි නෑ.... | I am not alone

    සොබා දහමට අාදරය කරන කවුරුවත් තනිවෙයි කියල හිතන්න බැහැ චතුර. ඒ කොහොම උනත් අපි ලොවට දෙන දෙයට අාපිට යමක් අපිට ලැබෙනව මයි. සමහර වෙලාවට අපි නොහිතන කෙනක් නොසිතන විටක කරන පුංචි හරි උදව්වක් වෙන්න පුළුවන් ඒක. ගොඩක් හිතන්න පුළුවන් නිර්මානයක්. ඔබට ජය!
  20. chandi_mendis

    ප්‍රේමය

    කදුලක් නොදුටු ෙප්‍රරෙමයක් කොහෙද තියෙන්නෙ. ෙම් දෙක ඒකටම බැදිල යන දෙයක් නෙ. පද පෙලත් පසුබිමත් හරි අපූරුයි. ඔබට ජය!

    No contents