මවකගෙ හිතේ නැගෙන විලාපය. ෙල්ාකයාගෙන් නේකවිද ගැරහුම් නැගෙත්දි තම දරු පැටියාව හදා වඩා ගන්නට නොහැකිව ලතවෙන මව්වරු කොපමණ ඉන්නවද?.
අැය ගැන සානුකම්පිත ෙලස බැලීමක්. වැරදිම සොයන සමාජයට ඒ දෙය සිදුඋනෙ අැයිද? කියන ප්රශ්නයට පිලිතුරක් සොයන්නට , තව පැතිකඩකින් බලන්නට, ලස්සන නිර්මානයකට ගොනුකරල...