මචන් උබලගේ startup story එකත් කෙටියෙන් මෙතන දාපන් මචන් ගොඩ යන්න උත්සහ කරන කෙනෙක්ට වැදහත් වෙයි ..customers ලා හොයා ගත්ත විදිය පටන් ගත්තේ කොච්චර ගානක් වියදම් කරලා වගේද ..කොහෙදිද මුලින්ම පටන් ගත්තේ වගේ ගෙදරදීද office එකක් රෙන්ට් කරලා වගේද අනිත් අයගෙන් උදව්...