ලංකාවේ නව IT විවසහිකයින්ට මොනාද වෙලා තියෙන්නේ..එන්න අපි කතා කරමු
ඇයි බන් ලංකාවේ IT කරන වැඩ්ඩන්ට හොද INTERNET PRODUCT එකක් හරි MOBILE APP PRODUCT එකක් හරි BUSINESS එකක් විදියට පටන් ගන්න බැරි ..
බලහන්කො ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ පොරවල් ...PART TIME...