ලංකාවේ ඉන්න එක්තරා සුළු පිරිසක් දැඩි ඉරිසියාවකින් ඉන්නේ ...ලංකාවේ එකෙක් sexual fun එකක් ගත්තොත් උ සංස්කෘතියට හානි කරලලු.ලංකාවේ ගැනියෙකුට fashion එකක් කරන්න බැ ..තමන් කැමති කෙනත් එක්ක මුකුත් කරන්න බැ ...එහෙම කරොත් උන් සංස්කෘතියට හානි කරන එවුන් ...අවරුදු 18 පස්සේ...