thank you මචන් Overseas client ලා උබ සෙට් කර ගන්නේ කොහොමද ....???
අපේ යාළුවො එහෙම ඉන්නවා බන් සමහර රටවල්වල උන් සෙට් කරලා දෙනවා දැනට.
thank you මචන් Overseas client ලා උබ සෙට් කර ගන්නේ කොහොමද ....???
Freelancer site තමා
https://www.freelancer.com
http://www.upwork.com
දැන් උබට web designer කෙනෙක් ඉන්නවද?







ඉතින් උබලා ගේම ඉල්ලුවේ නැද්ද ...advanced වත් ගත්තේ නැද්ද හදන්න කලින් ...????
අපේ යාළුවො එහෙම ඉන්නවා බන් සමහර රටවල්වල උන් සෙට් කරලා දෙනවා දැනට.







යාලු ෆිට් එකට advanced ඉල්ලුවේ නැ. දැන් යාළුවොත් නැ සල්ලිත් නැ. නැ බං, දෙන්නම් දෙන්නම් කිව්වා, දෙන පාටක් නැති නිසා. අපි අපේ වැඩක් කරගෙන හිටියා. මොකටද බං නිකං නොන්ඩි වෙන්නේ.



මචන් කැමති නම් අපි උබට pay කලොත් අපිටත් කිහිපයක් සෙට් කරලා දෙන්න පුලුවන්ද ..project එකෙන් 50% උබට 50% අපිට ...උපරිම project 2ක් 3ක් උනත් කමක් නැ මචන් ...
මචන් උබලා පිටරට projects ගන්නේ කොහොමද ..???
මට 100% පොරොන්දු වෙන්න බෑ කරගන්න බැරි තරමට projects අවොත් අනිවා දෙන්නම්.
උඹලගේ website එකක් තියෙනවද? කරපුව තියෙනවද?












දැනට ලැබුන හොටෙල් 5 තමයි ..ඒ ටික up කලාට පස්සේ අපේ site එකත් හදලා ඒවාට ලින්ක් කරනවා ඊට පස්සේ මන් උබට මගේ mobile number එකත් එක්ක ඒ ටික එවන්නම් මචන් ....මටත් ගොඩක් සෙට් උනාම උබට project අනිවා දෙන්නම් මචන් ...
මමත් හෙලප් එකක් දෙන්න බලන්නම්










Thanx මචන් ...projects සෙට් උනාම උබටත් එවන්නම් මචන්



)..Yepමචං මාකටින් තමයි ඕන. ලංකාවේ ගොඩක් බිස්නස් කරන අයට එච්ච දැනුමක් නෑ Web sites ගැන එහෙම උබල කෙලින්ම direct හම්බෙලා සිද්දිය පැහැදිලි කරල අනිවා එයාට තියෙන වාසි ඕක්කොම කාවද්දවල වැඩේ ගොඩ දාගන්න ඕන. දැන් ලංකාවේ ගොඩක් Hotels එහෙම තියෙනව අල්ල ගත්ත නම් දිගටම හදාගෙන යන්න පුලුවන් වේවි. මොකද ලංකාවේ ටුවරිසම් ඉස්සරහට හොඳට හැදිල ඒවි අපේ ගොන් හරක් පරිසරය විනාශ නොකර හොඳට පවත්වගෙන ආවොත්.

thank you මචන් ...over seas project ගන්න මොන වගේ දෙවල්ද කරන්න ඕන ...
