මෙන්න යාළුවනෙ ඔගොල්ලොන්ගේ වෑඩ පහසු කරගන්න මගෙන් Software එකක්, මේකට කියන්නෙ JDownloader කියල
මොකක් ද මෙ JDownloader
ඔයාල rapidshare හරි megaupload එකෙන් මොකක් හරි Download කරද්දි ගොඩක් links තියෙන Downloads තියෙනව නෙ....ඉතින් මේවා එකක් ඉවර වෙනකොට එකක් click කර කර ඉන්න ඔන....එත් මෙක තියෙන කොට...