Try karala balanna!!

himalaka

Member
Jan 24, 2007
1,995
180
0
Colombo
මෙන්න යාළුවනෙ ඔගොල්ලොන්ගේ වෑඩ පහසු කරගන්න මගෙන් Software එකක්, මේකට කියන්නෙ JDownloader කියල

මොකක් ද මෙ JDownloader

ඔයාල rapidshare හරි megaupload එකෙන් මොකක් හරි Download කරද්දි ගොඩක් links තියෙන Downloads තියෙනව නෙ....ඉතින් මේවා එකක් ඉවර වෙනකොට එකක් click කර කර ඉන්න ඔන....එත් මෙක තියෙන කොට එහෙම කරන්න ඔන වෙන්න නැ...මෙකට එකෙ එක link දුන්නම ඔක්කොම manege කරල download කරල දෙනවා...

මෙන්න download කරන්න link එක


try එකක් දීල බලන්න....ආආ... මෙකට computer එකෙ java instrall වෙලා තියෙන්න ඔන