මචන්ලා මට කෙල්ලෙක් සෙට් උනා.හැබැයි එකී එන්ගේජ් වෙලා ඉන්නේ,කෙල්ල කියපු විදිහට නම් ඌ එච්චර ඇක්ටිව් ඩයල් එකක් නෙමෙයි නිකන් පෙන්දෙක් වගේ ඩයල් එකක් ,කෙල්ලම කියනවා හදිසි වෙලා කරගත්ත මෝඩකමක් කියල.මන් ඒ කෙල්ලව බදිනවා නම් ඩිවෝස් එකක් ගන්න වෙයිද .නැත්නම් මට බදින්න පුලුවන්ද ,කෙල්ල කැමති අරුගේ පුකට පයින්...