මචන්ලා මට කෙල්ලෙක් සෙට් උනා

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මචන්ලා මට කෙල්ලෙක් සෙට් උනා.හැබැයි එකී එන්ගේජ් වෙලා ඉන්නේ,කෙල්ල කියපු විදිහට නම් ඌ එච්චර ඇක්ටිව් ඩයල් එකක් නෙමෙයි නිකන් පෙන්දෙක් වගේ ඩයල් එකක් ,කෙල්ලම කියනවා හදිසි වෙලා කරගත්ත මෝඩකමක් කියල.මන් ඒ කෙල්ලව බදිනවා නම් ඩිවෝස් එකක් ගන්න වෙයිද .නැත්නම් මට බදින්න පුලුවන්ද ,කෙල්ල කැමති අරුගේ පුකට පයින් ගහලා මාත් එක්ක එන්න

    mama dan mk ?
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,894
    4,243
    113
    1638809917661.png

    කාවද මේ රවට්ටන්නෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උන්ගේ බහුතරයක් ගේ කපටි කම බන් .
    හදිසියේ බඩ උනොත් උබව මාට්ටු කරගන්න පුළුවන් වෙන්න .

    ඕවා කලා වගේ නෙමෙයි පස්සෙ ඕවම රිටන් වෙනවා.
    ------ Post added on Dec 6, 2021 at 11:16 PM
     
    • Like
    Reactions: Ryan08 and pazzy12

    lilman

    Well-known member
  • May 10, 2009
    41,169
    54,921
    113
    Colombo
    මචන්ලා මට කෙල්ලෙක් සෙට් උනා.හැබැයි එකී එන්ගේජ් වෙලා ඉන්නේ,කෙල්ල කියපු විදිහට නම් ඌ එච්චර ඇක්ටිව් ඩයල් එකක් නෙමෙයි නිකන් පෙන්දෙක් වගේ ඩයල් එකක් ,කෙල්ලම කියනවා හදිසි වෙලා කරගත්ත මෝඩකමක් කියල.මන් ඒ කෙල්ලව බදිනවා නම් ඩිවෝස් එකක් ගන්න වෙයිද .නැත්නම් මට බදින්න පුලුවන්ද ,කෙල්ල කැමති අරුගේ පුකට පයින් ගහලා මාත් එක්ක එන්න

    mama dan mk ?

    උඹ ඒකිව බැන්දොත් ඒකි ඊලඟට සෙට් වෙන එකත් එක්ක උඹ ගැන ඔය කතාවම කියයි.
     
    • Like
    Reactions: Kfire and Ryan08

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,271
    113
    34
    Kalutara
    View attachment 153332
    කාවද මේ රවට්ටන්නෙ
    මූම තව ටික කාලෙකින් දාන ත්‍රෙඩ් එක මේක. හිස්ටරි රිපීට් වෙනවා දිගටම. ඉවරයක් නෑ. පිරිමි දෙන්න විතරයි වෙනස් එන්නේ, එකම කෙල්ල.