මචන්ලා මට ලැප් එකක් ගන්න ඕනේ.
මට ඕන දේවල්,,,
CPU = i5 5th Generation
Ram = 4GB
Hard 1TB හරි 500GB
VGA = Dedicated VGA NVIDIA 2GB වගේ
Warranty = 2 years (එක අවුරුද්දක් මදි නේ බන් )
Dell,HP,Asus,Acer,Lenovo මේවගෙන් මොකද්ද බන් හොද.
මම දැනට බලපු ඒවගෙන් Dell Inspiron N3543 i5 ටිකක් හිතට...