රාවණා

nandana2014

Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    මචන්ලා මම රාවණා story එක ගැන මොකුත්ම දන්නේ නෑ.:(
    දන්න එකෙක් කියපන්කො කියවන්න හොද පොත් එහෙම.
    ebook තියනවනම් link දාන්න,හැමෝටම ප්‍රොයෝජනවත් වෙයි.:yes:
     

    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    Koggala nilame potha kiyawapan. Rawana gena nemei story eka yanne. but e genath godak wisthara kiyanawa. danata danna widihata nam eka eththa kathawak. mama balapu hodama potha. ebook thiyanawa. part 1 and part 2
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Oka mona ponnayekda.. ramage gani ussanna gihin ugena puke aran wala kajja gahapu ponnayane ithin..
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    35byvlc.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගොඩක් වෙබ් සයිට් වල තියෙන්නේ අමු අමුවේ වාල්මිකී ගේ ඉන්දියන් පඩත්තර රාමායනය, සිංහලට පරිවර්තනය කරලා දාපු ලිපි... රාමායණය කියල කියන්නේ සම්පූර්ණ ඉන්දියන් උන්ගේ පස්ස හෝදන කතාවක්...
    නමුත් ඇත්ත රාමායණයේ රාවණා රජු තමයි වීරත්වයෙන් පිදුම් ලබන්න ඕනේ...
    මෙන්න මේ පොත් දෙකම එක හුස්මට කියවල වරෙන්... මීට අවුරුදු 60 කට කලින් පුවත්පතක පළවුණු ලිපි පෙළක් එකතු කරපු පොත් දෙකක් මේ....

    කොග්ගල නිලමේ Book 1

    http://www.mediafire.com/file/6wpswpdm1oph3yk/Koggala_Nilame_Book_1.pdf

    කොග්ගල නිලමේ Book 2

    http://www.mediafire.com/file/ga1l37lqzbkkjcc/Koggala_Nilame_Book_2.pdf
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ ලිපිය ලියලා තියෙන්නේ 1956 අවුරුද්දේ... අපිට නිදහස හම්බෙලා අවුරුදු 10 ක් වත් යන්න කලින්... LTTE කොටි ත්‍රස්තවාදී සංවිධානයක් හැදෙන්න හිතන්නවත් කලින්... නමුත් මේ ලියල තියෙන දේ, ඊට අවුරුදු 40 ක් යන්න කලින් ඇත්ත උනා නේද? සිංහ පවුලට ඊලගට වෙන දේ නොවෙයි කියල කියන්න පුලුවන්ද?
    :sorry::sorry::sorry::sorry::sorry:


    fbxigavbnvkto5azg.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ලිපිය ලියලා තියෙන්නේ 1956 අවුරුද්දේ... අපිට නිදහස හම්බෙලා අවුරුදු 10 ක් වත් යන්න කලින්... LTTE කොටි ත්‍රස්තවාදී සංවිධානයක් හැදෙන්න හිතන්නවත් කලින්... නමුත් මේ ලියල තියෙන දේ, ඊට අවුරුදු 40 ක් යන්න කලින් ඇත්ත උනා නේද? සිංහ පවුලට ඊලගට වෙන දේ නොවෙයි කියල කියන්න පුලුවන්ද?
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    fbxigavbnvkto5azg.jpg

    සිංහයො කොටිත් එක්ක එකට ගුහාවල ඉන්නවද බන්. බොරු කතා ගොඩයි
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිංහයො කොටිත් එක්ක එකට ගුහාවල ඉන්නවද බන්. බොරු කතා ගොඩයි
    අහ්හ්...උබ දන්න සිංහයා ගැන නෙමෙයි මේ...:lol:
     

    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    රාවණාගේ කාලේ ඉදන්ම ලංකාවෙ මිනිස්සුන්ට අනුන්ගේ ගෑනු ගැන අසහනේ තිබුනා. .:P