ඔව්, හැබැයි ඒ ඇක්වයර් කරපු කම්පැණි වල ප්‍රොඩක්ට් IFS Cloud ERP එකට එම්බඩ් කරනවා. AI workers ල මේ පාර රිලීස් එකෙන් එනවා. AI යුස් කරන්න කියල හැම එකටම Co-Pilot license දුන්න. හැබැයි මේ එකක් වත් ලේඔෆ් කරන්න හේතුවක් කියල මම හිතන්නේ නෑ. ඕවර් ස්ටාෆ් ද දන්නේ නෑ R&D එක. IT එක ගැන නම් මෙලෝ දෙයක් දන්නේ නෑ...